patta
august Well-known member Nov 26, 2009 1,107 65 48 Mar 29, 2015 #7,561 sdlrs6 said: Click to expand... patta
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 29, 2015 #7,568 පවස නිවන දිය පොදක් නොවී ඔබ......ඇයි ගල් බෝතලයක් වූයේ......
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 29, 2015 #7,569 Rex921 said: පවස නිවන දිය පොදක් නොවී ඔබ......ඇයි ගල් බෝතලයක් වූයේ...... Click to expand...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 29, 2015 #7,571 rcccc said: Click to expand... ඉස්සර ජාතික පානේ දැන් බොන්න හිතෙන්නෙම නෑ බන්......
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Mar 29, 2015 #7,572 Rex921 said: ඉස්සර ජාතික පානේ දැන් බොන්න හිතෙන්නෙම නෑ බන්...... Click to expand... badu bala karala thiyenne.
Rex921 said: ඉස්සර ජාතික පානේ දැන් බොන්න හිතෙන්නෙම නෑ බන්...... Click to expand... badu bala karala thiyenne.
dmtx Well-known member Dec 1, 2011 22,223 4,123 113 Mar 29, 2015 #7,573 Ereshaz77 said: badu bala karala thiyenne. Click to expand...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 29, 2015 #7,574 Ereshaz77 said: badu bala karala thiyenne. Click to expand... Reactions: Ereshaz77
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 29, 2015 #7,576 Rex921 said: ඉස්සර ජාතික පානේ දැන් බොන්න හිතෙන්නෙම නෑ බන්...... Click to expand... ඒ මොකෝ බන්
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 29, 2015 #7,577 rcccc said: ඒ මොකෝ බන් Click to expand... පල් රහයි බන්......
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Mar 29, 2015 #7,578 before giving it to rcccc again.
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 29, 2015 #7,579 Ereshaz77 said: badu bala karala thiyenne. Click to expand... Originally Posted by Rex921 පල් රහයි බන්...... Click to expand... කසියා ගහපන්[FONT="] [/FONT][FONT="][/FONT]
Ereshaz77 said: badu bala karala thiyenne. Click to expand... Originally Posted by Rex921 පල් රහයි බන්...... Click to expand... කසියා ගහපන්[FONT="] [/FONT][FONT="][/FONT]
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 29, 2015 #7,580 [FONT="]නිර්ධන පන්තියේ අපෙ අත් පා වලට[/FONT] [FONT="] ජීවන බර දැනෙයි මහතුනි උපරිමට [/FONT][FONT="] සතියේ දින හතම වෙහෙසිය යුතු කලට[/FONT][FONT="] මත් පැන් පොදක් නම් නැතුවම බෑ අපට[/FONT][FONT="] ආතල් ගන්ට අපි කිසිදා බිවුවෙ[/FONT][FONT="]නැති[/FONT][FONT="] බිවුත් නොබිවු ගානට ඉන්නයි කැමතී[/FONT][FONT="] ඇඟපත වේදනා දුරු කරගන්ට සිතී[/FONT][FONT="] කසිප්පු බොන අපි දුප්පත් ගැමියො වෙතී[/FONT][FONT="] පිටරට බෝතලය ගන්නට සල්ලි නැත[/FONT][FONT="] සැන්ඩි කරලන්ට කෝලා[/FONT][FONT="], [/FONT][FONT="]සෝඩ නැත[/FONT][FONT="] බීගෙන ලගින්නට රෙස් ටූ රන්ට් නොමැත[/FONT][FONT="] ගමේ අපිට කසිප්පු පමනකි සැපත [/FONT][FONT="] නගරේ මහතුනේ ඔබටත් ඇහෙනවද [/FONT][FONT="]?[/FONT][FONT="] පිටරට බීම ඔබ[/FONT][FONT="]හට රස ඇති නේද [/FONT][FONT="]?[/FONT][FONT="] "කසිප්පු" යන වචනය අහලා ඇත්ද [/FONT][FONT="]?[/FONT][FONT="] ඒවා පෙරන සොයුරන් ගැන දන්නැද්ද [/FONT][FONT="]?[/FONT][FONT="] හිල් වූ සරම ඉණ වටකර දවටගෙන[/FONT][FONT="] දැලි පිහියක් බඳ පටියේ ගසාගෙන[/FONT][FONT="] පතරොම් තුවක්කුව අතකින් දරාගෙන[/FONT][FONT="] කසිප්පු පෙරති ගැමියන් දුක් ගෙවාගෙන[/FONT][FONT="] හිරු රැස් නොවැටෙනා මහ ගන වනේ මැද[/FONT][FONT="] ගහගෙන වාඩියක් රුදු වන සතුන් මැද [/FONT][FONT="] ආතල් නොදන්නා නීතියෙ රැහැන් මැද[/FONT][FONT="] උන් කල් ගෙවයි දිවියත් මරණයත් මැද [/FONT][FONT="] රතු වූ ඇසින් පොලීසියට මරම බයෙන්[/FONT][FONT="] නිදි මරමින් කැලේ මැද මදුරුවො තලමින්[/FONT][FONT="] උන් වගුරද්දී ලේ කඳුලැලි රට වෙනුවෙන්[/FONT][FONT="] පිට රට බීම බොයි ඔබ ඉඳගෙන හෙළුවෙන් [/FONT][FONT="] සුදු රෙද්දෙන් තැනූ උඩු වියනක් බැඳලා[/FONT][FONT="] විල්ලුද පාවඩක් ගෙන පොළවට දමලා[/FONT][FONT="] සඳුන් දර දමා පතුලෙන් ගිනි දාලා [/FONT][FONT="] කසිප්පු පෙරයි ඉහළම ප්රමිතින් යොදලා[/FONT][FONT="] තරු හතරේ පහේ හෝටල වල වැදිලා[/FONT][FONT="] පිට රටකින් ගෙනා බෝතලයක් කඩලා[/FONT][FONT="] මොනර සල්ලි කොළ සුද්දන් හට කවලා[/FONT][FONT="] ලොකු අය ඉඳියි රුපියල බල්ලට දාලා[/FONT][FONT="] ගමේ දේට ගැමියන් කවදත් ළැදිය[/FONT][FONT="] රටේ සල්ලි පිට රට නොයැවිය යුතුය[/FONT][FONT="] කසිප්පු පෙරීමට අතහිත දිය යුතුය[/FONT][FONT="] ෆුඩ් සිටි වලත් කසිප්පු විකිණිය යුතුය[/FONT][FONT="] කසිප්පු බොන අය නිරෝගි වෙනවාය[/FONT][FONT="] පිරිමි හිතට සවි බල ගෙන දෙනවාය[/FONT][FONT="] අපේ පැරැන්නන් මේ ලක් දෙරණේය[/FONT] [FONT="]මහ වැවු තැනුවේ කසිප්පු වල සවියෙන්ය පට්ට කවි ටික [/FONT]
[FONT="]නිර්ධන පන්තියේ අපෙ අත් පා වලට[/FONT] [FONT="] ජීවන බර දැනෙයි මහතුනි උපරිමට [/FONT][FONT="] සතියේ දින හතම වෙහෙසිය යුතු කලට[/FONT][FONT="] මත් පැන් පොදක් නම් නැතුවම බෑ අපට[/FONT][FONT="] ආතල් ගන්ට අපි කිසිදා බිවුවෙ[/FONT][FONT="]නැති[/FONT][FONT="] බිවුත් නොබිවු ගානට ඉන්නයි කැමතී[/FONT][FONT="] ඇඟපත වේදනා දුරු කරගන්ට සිතී[/FONT][FONT="] කසිප්පු බොන අපි දුප්පත් ගැමියො වෙතී[/FONT][FONT="] පිටරට බෝතලය ගන්නට සල්ලි නැත[/FONT][FONT="] සැන්ඩි කරලන්ට කෝලා[/FONT][FONT="], [/FONT][FONT="]සෝඩ නැත[/FONT][FONT="] බීගෙන ලගින්නට රෙස් ටූ රන්ට් නොමැත[/FONT][FONT="] ගමේ අපිට කසිප්පු පමනකි සැපත [/FONT][FONT="] නගරේ මහතුනේ ඔබටත් ඇහෙනවද [/FONT][FONT="]?[/FONT][FONT="] පිටරට බීම ඔබ[/FONT][FONT="]හට රස ඇති නේද [/FONT][FONT="]?[/FONT][FONT="] "කසිප්පු" යන වචනය අහලා ඇත්ද [/FONT][FONT="]?[/FONT][FONT="] ඒවා පෙරන සොයුරන් ගැන දන්නැද්ද [/FONT][FONT="]?[/FONT][FONT="] හිල් වූ සරම ඉණ වටකර දවටගෙන[/FONT][FONT="] දැලි පිහියක් බඳ පටියේ ගසාගෙන[/FONT][FONT="] පතරොම් තුවක්කුව අතකින් දරාගෙන[/FONT][FONT="] කසිප්පු පෙරති ගැමියන් දුක් ගෙවාගෙන[/FONT][FONT="] හිරු රැස් නොවැටෙනා මහ ගන වනේ මැද[/FONT][FONT="] ගහගෙන වාඩියක් රුදු වන සතුන් මැද [/FONT][FONT="] ආතල් නොදන්නා නීතියෙ රැහැන් මැද[/FONT][FONT="] උන් කල් ගෙවයි දිවියත් මරණයත් මැද [/FONT][FONT="] රතු වූ ඇසින් පොලීසියට මරම බයෙන්[/FONT][FONT="] නිදි මරමින් කැලේ මැද මදුරුවො තලමින්[/FONT][FONT="] උන් වගුරද්දී ලේ කඳුලැලි රට වෙනුවෙන්[/FONT][FONT="] පිට රට බීම බොයි ඔබ ඉඳගෙන හෙළුවෙන් [/FONT][FONT="] සුදු රෙද්දෙන් තැනූ උඩු වියනක් බැඳලා[/FONT][FONT="] විල්ලුද පාවඩක් ගෙන පොළවට දමලා[/FONT][FONT="] සඳුන් දර දමා පතුලෙන් ගිනි දාලා [/FONT][FONT="] කසිප්පු පෙරයි ඉහළම ප්රමිතින් යොදලා[/FONT][FONT="] තරු හතරේ පහේ හෝටල වල වැදිලා[/FONT][FONT="] පිට රටකින් ගෙනා බෝතලයක් කඩලා[/FONT][FONT="] මොනර සල්ලි කොළ සුද්දන් හට කවලා[/FONT][FONT="] ලොකු අය ඉඳියි රුපියල බල්ලට දාලා[/FONT][FONT="] ගමේ දේට ගැමියන් කවදත් ළැදිය[/FONT][FONT="] රටේ සල්ලි පිට රට නොයැවිය යුතුය[/FONT][FONT="] කසිප්පු පෙරීමට අතහිත දිය යුතුය[/FONT][FONT="] ෆුඩ් සිටි වලත් කසිප්පු විකිණිය යුතුය[/FONT][FONT="] කසිප්පු බොන අය නිරෝගි වෙනවාය[/FONT][FONT="] පිරිමි හිතට සවි බල ගෙන දෙනවාය[/FONT][FONT="] අපේ පැරැන්නන් මේ ලක් දෙරණේය[/FONT] [FONT="]මහ වැවු තැනුවේ කසිප්පු වල සවියෙන්ය පට්ට කවි ටික [/FONT]