එලකිරි Night Club X

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
[FONT=&quot]නිර්ධන පන්තියේ අපෙ අත් පා වලට[/FONT] [FONT=&quot]
ජීවන බර දැනෙයි මහතුනි උපරිමට [/FONT][FONT=&quot]
සතියේ දින හතම වෙහෙසිය යුතු කලට[/FONT][FONT=&quot]
මත් පැන් පොදක් නම් නැතුවම බෑ අපට[/FONT][FONT=&quot]

ආතල් ගන්ට අපි කිසිදා බිවුවෙ[/FONT][FONT=&quot]නැති[/FONT][FONT=&quot]
බිවුත් නොබිවු ගානට ඉන්නයි කැමතී[/FONT][FONT=&quot]
ඇඟපත වේදනා දුරු කරගන්ට සිතී[/FONT][FONT=&quot]
කසිප්පු බොන අපි දුප්පත් ගැමියො වෙතී[/FONT][FONT=&quot]

පිටරට බෝතලය ගන්නට සල්ලි නැත[/FONT][FONT=&quot]
සැන්ඩි කරලන්ට කෝලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සෝඩ නැත[/FONT][FONT=&quot]
බීගෙන ලගින්නට රෙස් ටූ රන්ට් නොමැත[/FONT][FONT=&quot]
ගමේ අපිට කසිප්පු පමනකි සැපත [/FONT][FONT=&quot]

නගරේ මහතුනේ ඔබටත් ඇහෙනවද [/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]
පිටරට බීම ඔබ[/FONT][FONT=&quot]හට රස ඇති නේද [/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]
"කසිප්පු" යන වචනය අහලා ඇත්ද [/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]
ඒවා පෙරන සොයුරන් ගැන දන්නැද්ද [/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

හිල් වූ සරම ඉණ වටකර දවටගෙන[/FONT][FONT=&quot]
දැලි පිහියක් බඳ පටියේ ගසාගෙන[/FONT][FONT=&quot]
පතරොම් තුවක්කුව අතකින් දරාගෙන[/FONT][FONT=&quot]
කසිප්පු පෙරති ගැමියන් දුක් ගෙවාගෙන[/FONT][FONT=&quot]

හිරු රැස් නොවැටෙනා මහ ගන වනේ මැද[/FONT][FONT=&quot]
ගහගෙන වාඩියක් රුදු වන සතුන් මැද [/FONT][FONT=&quot]
ආතල් නොදන්නා නීතියෙ රැහැන් මැද[/FONT][FONT=&quot]
උන් කල් ගෙවයි දිවියත් මරණයත් මැද [/FONT][FONT=&quot]

රතු වූ ඇසින් පොලීසියට මරම බයෙන්[/FONT][FONT=&quot]
නිදි මරමින් කැලේ මැද මදුරුවො තලමින්[/FONT][FONT=&quot]
උන් වගුරද්දී ලේ කඳුලැලි රට වෙනුවෙන්[/FONT][FONT=&quot]
පිට රට බීම බොයි ඔබ ඉඳගෙන හෙළුවෙන් [/FONT][FONT=&quot]

සුදු රෙද්දෙන් තැනූ උඩු වියනක් බැඳලා[/FONT][FONT=&quot]
විල්ලුද පාවඩක් ගෙන පොළවට දමලා[/FONT][FONT=&quot]
සඳුන් දර දමා පතුලෙන් ගිනි දාලා [/FONT][FONT=&quot]
කසිප්පු පෙරයි ඉහළම ප්‍රමිතින් යොදලා[/FONT][FONT=&quot]

තරු හතරේ පහේ හෝටල වල වැදිලා[/FONT][FONT=&quot]
පිට රටකින් ගෙනා බෝතලයක් කඩලා[/FONT][FONT=&quot]
මොනර සල්ලි කොළ සුද්දන් හට කවලා[/FONT][FONT=&quot]
ලොකු අය ඉඳියි රුපියල බල්ලට දාලා[/FONT][FONT=&quot]

ගමේ දේට ගැමියන් කවදත් ළැදිය[/FONT][FONT=&quot]
රටේ සල්ලි පිට රට නොයැවිය යුතුය[/FONT][FONT=&quot]
කසිප්පු පෙරීමට අතහිත දිය යුතුය[/FONT][FONT=&quot]
ෆුඩ් සිටි වලත් කසිප්පු විකිණිය යුතුය[/FONT][FONT=&quot]

කසිප්පු බොන අය නිරෝගි වෙනවාය[/FONT][FONT=&quot]
පිරිමි හිතට සවි බල ගෙන දෙනවාය[/FONT][FONT=&quot]
අපේ පැරැන්නන් මේ ලක් දෙරණේය[/FONT]
[FONT=&quot]මහ වැවු තැනුවේ කසිප්පු වල සවියෙන්ය

පට්ට කවි ටික :cool:[/FONT]
:cool::cool:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සීනව දැක්කේ නෑ බන් දවස් ගානකින්......රබර් වත්තේ football ගහන්න ‍යනවා කිව්වා........මොනව කරගත්තද දන්නෑ.......:eek:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සීනව දැක්කේ නෑ බන් දවස් ගානකින්......රබර් වත්තේ football ගහන්න ‍යනවා කිව්වා........මොනව කරගත්තද දන්නෑ.......:eek:
    අද ඔෆිස් නිවාඩුනේ හෙට එයි:yes::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    You must spread some Reputation around before giving it to Ereshaz77 again.

    user cp එකට youtube video එකක් එවලා......:lol:
     
    Status
    Not open for further replies.