ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ.............මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ.......![]()

ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ.......ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ.............![]()

වෙන් වෙන එක වෙනවාමයි. මායාවක්මයි ආදරේ…ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ.......![]()
ටොයින් ටොයින්
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ.......![]()

උන හැදුනා උදේ පාන්දර 9ට විතර හොද වෙයිඋදේ පාන්දර දෙන්නා පිස්සු කෙලිනවා![]()


ඇයි අවුල්ද......![]()


උන හැදුනා උදේ පාන්දර 9ට විතර හොද වෙයි![]()


ගලුත් එපා පොලුත් එපා කසිප්පු දෙන්න.මේ ඉරිදා ගිය ඉරිදා වාගෙ නොවන්න......![]()


ඕවා බොන්න බෑ මීමෝ බලෙන් මැරෙන්න.....ගලුත් එපා පොලුත් එපා කසිප්පු දෙන්න.![]()


ඕවා බොන්න බෑ මීමෝ බලෙන් මැරෙන්න.....
බඩ තඩියගෙ ෆ්රෑන්ක්ලීන් අරගෙන එන්න.....![]()

ඒ උනාට බෑනෙ පුතේ කසිය ගහන්නමාගෙ අතේ සල්ලි නැතේ ෆ්රෑන්ක්ලීන් ගහන්න.![]()

වෙරි වීලා වෙරි වීලා ආතල් ගන්න..ඒ උනාට බෑනෙ පුතේ කසිය ගහන්න![]()