මම වැඩට යනව තොපිට පාන් හැමතැනම පෝස්ට් දැම්ම..ටීවී චැනල් වල අව්ලක්ලු මෙහෙ
කේ.මම වැඩට යනව තොපිට පාන් හැමතැනම පෝස්ට් දැම්ම..ටීවී චැනල් වල අව්ලක්ලු මෙහෙ
පත්තරේ දැම්මදමම වැඩට යනව තොපිට පාන් හැමතැනම පෝස්ට් දැම්ම..ටීවී චැනල් වල අව්ලක්ලු මෙහෙ
ටැග් වේ*ගෙන් අහල බලපන්......මේ ලඟදි මොකක්ද හුචක්කුවක් ගෙන්නලා තිබ්බා......


කොට බුවා ගෙන් අහපන් ඌ එකක් ගෙනත් තිබ්බ වගෙ මතකයි![]()
ටැග් වේ*ගෙන් අහල බලපන්......මේ ලඟදි මොකක්ද හුචක්කුවක් ගෙන්නලා තිබ්බා......![]()

ආ........සයිහ් 
මට නං බයික් පදින්නත් බෑ.......පීඇම් එකක් දමමි
භාණ්ඩයක් ගේන්න යන්නේ බොලවුආ........සයිහ්
![]()

අම්ම කිව්වා "උඹට ඔය දඬු මොනරවල් ඕන නෑ......Light vehicles license එක ගනින් ඒ හොඳටම ඇති" කියලා......
ඊයා යකෝ ලැජ්ජාවේ බෑ
පුරුදු වෙයන්කෝ![]()

අම්ම කිව්වා "උඹට ඔය දඬු මොනරවල් ඕන නෑ......Light vehicles license එක ගනින් ඒ හොඳටම ඇති" කියලා......![]()

ඊලඟ අවලම් චාරිකාව යද්දි උඹේ දඬු මොණරේ petrol block වෙලා ගමන බකල් වෙන්න ඕන......
