අම්ම කිව්වා "උඹට ඔය දඬු මොනරවල් ඕන නෑ......Light vehicles license එක ගනින් ඒ හොඳටම ඇති" කියලා......![]()

ඔව් බන් එපා වෙනවා......පට්ට රස්නයක් නොවැ තියෙන්නේ..![]()

බේබදු බඩා......හිනියට ලාවට සුට්ටක් ගැහුව![]()

මං හැමදාම රෑට කන්න විනාඩි 10කට විතර කලින් නාන්නේ......නානවටත් පාඩුයි බන්..
