එලකිරි Night Club X

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ටීවී සීරියස් එකක් කියපල්ල‍කෝ මට බලන්න :sorry:
    නිකන් අර ද ලාස්ට් ෂිප්, ටෙරා නෝවා වගේ එකක් :yes:
    :eek::eek:කයිල් එක්ස් වයි
    ප්‍රිරින්ජ් :sorry::sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කම්මැලියි රස්ෙනයි දාඩියයි :sorry:
    ඔව් බන්......වඩේ එකක් ගිලින්නවත් office එකෙන් එලියට බහින්න හිතෙන්නෑ.......:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොන වඩද යකෝව් :sorry:
    මං ජෝ බොනවා කිරි පැකට් ‍බොනවා යෝගට් කනවා :sorry:
    මම A/C එක full speed දාල තියෙන්නේ......(පොර ටෝක් දෙනවා නෙවෙයි හොඳේ.....:eek:)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    t shirt khomada laba denne ubalata :D
    kandyan අයියගේ shop එකේ තියපන්.........මම ඇවිත් ගන්නං........:D
    එපා‍ යකෝව් :sorry: ඇ‍‍ෙඟේ තියෙන වතුර සේරම යනවා :sorry:
    ඇඟ නං වේලෙනවා තමයි.......ඒත් ඉතින් ඉන්නේ කොහොමද......:sorry:
     
    Status
    Not open for further replies.