එලකිරි Night Club X

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට ඩෙක්ස්ටොප් එකක් හදාගන්න ඕනේ..
    රට ඉන්න උං හෙල්ප් එකක් දීපියව්.. සල්ලි දෙන්නං. මට බඩු ටික ගෙනත් දෙන්න පුලුවන්ද ?
    විහිලු නෙවේ. සිරා අහන්නෙ බං :/
    :rolleyes::rolleyes:

    කියන්න තුදු
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නිකමට වගේ "අටපට්ටම්_කූඩුව" කි‍යලා google දෙ‍යි‍යගේ ගහල බැලුවා......හික් ගෑවුනා කි‍යහන්කෝ.......:rofl::P
    ඒකත් එකෙක් උස්සල නෙ... අනිත් දවසෙ වොටර් මාක් දාල දාහන්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පට්ට:rofl: මාත් බොනවා බන් ඔය පැත්තේ ගියහාම:baffled:
    මම නම් වතුර බෝතලයක් බිස්කට් පැකට් එකක් ඇරෙන්න කිසිම දෙයක් කොටුවෙන් ගන්නෙ නෑ :eek:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඒකත් එකෙක් උස්සල නෙ... අනිත් දවසෙ වොටර් මාක් දාල දාහන්
    මෙය උපුටා ගැනීමකි මම හදපු කූඩුවක් නෙමෙයි
    5.gif
     
    Status
    Not open for further replies.