එලකිරි Night Club X

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    mottaya must die
    avatar123465_40.gif
    aqNWZGY_460sa.gif

    agv40Gw_460sa.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :( ඒ මොකද බන්?
    අවුරුදු දෙකකට කලින් කඹ ඇදලා මේකේ සෙට් එකක් මරාගත්තේ නැති එක විතර‍යි.......:baffled:(Radioactive කි‍යන්නේ උඹේ පලවෙනි ID එක වෙන්න බෑ......ඒ කාලේ හිටි‍යනං සීන් එක මතක ඇති.....;))

    අවුලක් නෑ මචන්......ත්‍රෙඩ් එකට ආවේ නෑ කි‍යලා මං උඹලගේ වැඩේට උදැල්ල දාන්නේ නෑ......:yes:
    වලි ඇතිවෙන්න දෙන්නේ නැතුව අවුල් අවම කරගෙන (පොඩි හරි අවුලක් ඇතිවෙන එක වළක්වන්න බෑනේ...) වැඩේ හොඳට කරගෙන පල‍යන්......:D
     
    Status
    Not open for further replies.