එලකිරියේ වලි නැති කඹආහ් එහෙම වෙන්නේ නෑ මේකේ. මම ඒවා ගාණට ප්ලෑන් කරලා තියෙන්නේ එහෙම නොවෙන්න.
බය නැතුව එන්න. මේ පාර වළියක් යන්නේ නෑ කියලා මට ෂුවර්.
එහෙම කරන්න පුලුවන් නම් හොඳයි
අපරාදි උඹට රෙප් ටිකක් එකතු කරගන්න තියෙන චාන්ස් එකඋබලා යන්නේ නැද්ද කබා අදින්න මාත් ඉන්නවා ඔන්න ඔහේ පාඩුවේ![]()










