අන්ජුවා අමද්‍යප උනාට අපි බොනව බලන් ඉන්නකොට ඌට වෙරි වෙනවා........ඇයි අංජුවා![]()

ඒ මොකදඅන්ජුවා අමද්‍යප උනාට අපි බොනව බලන් ඉන්නකොට ඌට වෙරි වෙනවා........![]()

බෙබා

ලොකු අවුලක් නැහැ.උදේම පොඩි පුස්නයක් තියනවා.......මේකේ image quality එක ගැන කට්ටිය මොකද හිතන්නේ.......
resolution අඩු කරල තියෙන්නේ......නැත්තං මේකේ කෙලවර හොයන්න ත්‍රීවිල් එකක යන්න වෙනවනේ.......
img

හැපි උපන් දිනයක් වේවාimg
අද මගෙ උපන් දිනේ.
මෙන්න කේක් ගෙනාවා නයිට් ක්ලබ් සැට් එකට.![]()
කුරුණෑගලදි ස්ප්‍රයිට් ඩෙවල් එකක් හැදුවේ ඒකනේ.......ඒ මොකද![]()

ලොකු අවුලක් නැහැ.![]()


gif අනාතයා......

හෙනයක් පාත් වෙලාද.......හාඩ් එකකට කෙල වී ඇති බව පෙනේ..![]()
![]()
![]()
