එලකිරි Night Club X

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පරණ අවුරුද්දට නෑවේ දැන් කි‍යහන්කෝ......රෑ නෑවා වගේ නෙවෙ‍යි අලුත් අවුරුද්දේ ටොපි‍ය හම්බෙ‍යිද දන්නෑ.......:sorry:
    ගෙදර උන් නහයක් ඇරගෙන ඇති එහෙනන්... ඇත්ත කියපන්... අම්ම උඹව බාත් රූම් එකට දාල දොර ලොක් කලා නෙ :lol::lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මේ සැරේ සංවිධාන‍ය කරන්නේ නං වෙන එකෙක්......:cool: ඒත් අපි ‍යන්නෙත් නෑ......:lol:

    2014 අකවුන්ට් තියෙන Radioactive කියන එකා නේද ? ඌ තමයි ෆේක් පප්පා... ඒ නිසාමයි යන්නේ නැත්තේ...:yes:
    :shocked:අවුරුද්ද නේ බන් කබයක් ඇදන් ඔන්න ඔහේ ආතල් එකේ ඉමු:cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    11.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    2014 අකවුන්ට් තියෙන Radioactive කියන එකා නේද ? ඌ තමයි ෆේක් පප්පා... ඒ නිසාමයි යන්නේ නැත්තේ...:yes:
    ඌ fake කි‍යන එක හංගන්න දෙ‍යක් නෑ බන්......:rofl: එහෙම උනා කි‍යලා කලින් වතාවේ සංවිධාන‍ය කරපු එකා (ඔව් ඔව්.....හෙන පොර කි‍යල හිතන් ඉන්න එකා තම‍යි;)) හොඳට වැඩේ කලා කි‍යල‍යැ......:lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගෙදර උන් නහයක් ඇරගෙන ඇති එහෙනන්... ඇත්ත කියපන්... අම්ම උඹව බාත් රූම් එකට දාල දොර ලොක් කලා නෙ :lol::lol:
    සෙද්ද තම‍යි......:growl: හැබැ‍යි ඉතින් කාමරේට ඇවිත් ඇහුවනං තම‍යි නෑවේ නෑ නේද කි‍යලා......:dull:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඌ fake කි‍යන එක හංගන්න දෙ‍යක් නෑ බන්......:rofl: එහෙම උනා කි‍යලා කලින් වතාවේ සංවිධාන‍ය කරපු එකා (ඔව් ඔව්.....හෙන පොර කි‍යල හිතන් ඉන්න එකා තම‍යි;)) හොඳට වැඩේ කලා කි‍යල‍යැ......:lol:
    මේක සුපර්ස්ටාර් කොපියක් .... :Dඑහෙම කියන්න එපා... :rolleyes::lol:
    බලපන් විසි ගන්න වෙනකම් ම දාලා තීබේ මුලින් ..;)
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඌ fake කි‍යන එක හංගන්න දෙ‍යක් නෑ බන්......:rofl: එහෙම උනා කි‍යලා කලින් වතාවේ සංවිධාන‍ය කරපු එකා (ඔව් ඔව්.....හෙන පොර කි‍යල හිතන් ඉන්න එකා තම‍යි;)) හොඳට වැඩේ කලා කි‍යල‍යැ......:lol:

    වැඩක් නෑ බන් කතා කරලා...;)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඌ fake කි‍යන එක හංගන්න දෙ‍යක් නෑ බන්......:rofl: එහෙම උනා කි‍යලා කලින් වතාවේ සංවිධාන‍ය කරපු එකා (ඔව් ඔව්.....හෙන පොර කි‍යල හිතන් ඉන්න එකා තම‍යි;)) හොඳට වැඩේ කලා කි‍යල‍යැ......:lol:
    :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම යනො
    එලස්....:cool:
    මේක සුපර්ස්ටාර් කොපියක් .... :Dඑහෙම කියන්න එපා... :rolleyes::lol:
    බලපන් විසි ගන්න වෙනකම් ම දාලා තීබේ මුලින් ..;)
    ඇදපල්ලකෝ......රෙප් ටිකක් හරි හො‍යාගන්න පුලුවන් වෙ‍යිනේ......:lol:
    වැඩක් නෑ බන් කතා කරලා...;)
    :rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මාසෙකට දෙපාරක් බොන මට එහෙම වෙයිද බන් :(
    නෙදකින්..:eek: අතේ සත පහක් නැති හිඟන මාත් ඊට වඩා බිව්වනෙ ඉස්සර... :(
    නෑ අනා... බය නැතුව බීපන්..:):)
    119 වලට කියපන්
    avatar123465_40.gif
    කේ..
    avatar123465_40.gif

    බොටත් ඔය සංගෙදිය තමා වෙන්නෙ..:(

    කේ.
    මේ
    Daredevil මාවල්නේ:rolleyes:. මාවල් ඒවා හොඳයිද බන් මම වැඩිය බලලා නෑනේ:(
    ඔව් එපි 2ක් බැලුව.. පට්ට...:cool:
    මාවල් ලගෙ ඒජන්ට් කාටර් කියල එකක් ගියා ඒක බැලුවෙත් නෑ...
    මේකනම් පට්ට..:cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඇදපල්ලකෝ......රෙප් ටිකක් හරි හො‍යාගන්න පුලුවන් වෙ‍යිනේ......:lol:
     
    Status
    Not open for further replies.