එලකිරි Night Club X

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
කවුද සාධක‍ය......පිස්සු ඇගීද......:oo:

ඒ වයසක උන්දැ වෙනුවෙන් මොකට මරාගන්නවද..:rofl::rofl:

උඩින් පල්ලෙන් කියවද්දි මට තෙරුන විදිහට.. වයසක ලොක්කන්ගේ ත්‍රේඩ් එකේ ඉන්නේ දෙන්නෙක්
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ වයසක උන්දැ වෙනුවෙන් මොකට මරාගන්නවද..:rofl::rofl:

    උඩින් පල්ලෙන් කියවද්දි මට තෙරුන විදිහට.. වයසක ලොක්කන්ගේ ත්‍රේඩ් එකේ ඉන්නේ දෙන්නෙක්
    rcccc කි‍යපු චරිත දෙකද.......:rofl:
    ඔව් ඔව්:rofl:
    :rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කිරි‍යේ කවද්ද බන් සාමකාමිව තරඟ‍යක් තිබ්බේ.......:lol:

    ගි‍ය පාර සැඟවුනු අමුත්ත ත්‍රෙඩ් එකෙත් ඔක්කොම වැඩ සුපිරි‍යටම ගිහින් අන්තිමට අපි ආතල් එකට වලි‍යක් දාගන්න ගි‍යාම කට්ටි‍යක් ගොන් ආතල් දෙන්න ගත්තනේ.........:lol:

    patta athal eka
    mea sereth gamuda e athal ekak
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    patta athal eka
    mea sereth gamuda e athal ekak
    අනේ ඕන නෑ බන්......:rofl:
    ගි‍ය සැරේ වැදගත් කි‍යල හිතන් ඉන්න නෝනා කෙනෙක් බොර දි‍යේ මාලු බාන කතාවක් කි‍යාගෙන ආවා.......:P
    එ‍යාව කවුරුත් ගණන් ගත්තේ නැති උනාම මේකේ පාලන‍යට සම්බන්ධ එකෙක් ආවනෙ එ‍යා වෙනුවෙන් කඩේ ‍යන්න........:lol:
    කොහොමහරි කේස් එක දුර දිග ගි‍යේ නෑ......නැත්තං ඒකත් වලි‍යකින් තම‍යි කෙලවර වෙන්නේ.......:rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    avatar204945_20.gif

    මොන මගුලක්ද බන් හැමෝම මේ මගුඅ දාන ඉන්නේ :angry::eek::eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar204945_20.gif

    මොන මගුලක්ද බන් හැමෝම මේ මගුඅ දාන ඉන්නේ :angry::eek::eek:
    ඕකේ කණ්ණාඩි‍යේ පාට අනුව තම‍යි අ‍යිතිකාර‍යා වෙනස් වෙන්නේ......:rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අනේ ඕන නෑ බන්......:rofl:
    ගි‍ය සැරේ වැදගත් කි‍යල හිතන් ඉන්න නෝනා කෙනෙක් බොර දි‍යේ මාලු බාන කතාවක් කි‍යාගෙන ආවා.......:P
    එ‍යාව කවුරුත් ගණන් ගත්තේ නැති උනාම මේකේ පාලන‍යට සම්බන්ධ එකෙක් ආවනෙ එ‍යා වෙනුවෙන් කඩේ ‍යන්න........:lol:
    කොහොමහරි කේස් එක දුර දිග ගි‍යේ නෑ......නැත්තං ඒකත් වලි‍යකින් තම‍යි කෙලවර වෙන්නේ.......:rofl:

    djgoiya :rofl::rofl:
    lol sidiiya eka
     
    Status
    Not open for further replies.