එලකිරි Night Club X

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අනේ ඕන නෑ බන්......:rofl:
ගි‍ය සැරේ වැදගත් කි‍යල හිතන් ඉන්න නෝනා කෙනෙක් බොර දි‍යේ මාලු බාන කතාවක් කි‍යාගෙන ආවා.......:P
එ‍යාව කවුරුත් ගණන් ගත්තේ නැති උනාම මේකේ පාලන‍යට සම්බන්ධ එකෙක් ආවනෙ එ‍යා වෙනුවෙන් කඩේ ‍යන්න........:lol:
කොහොමහරි කේස් එක දුර දිග ගි‍යේ නෑ......නැත්තං ඒකත් වලි‍යකින් තම‍යි කෙලවර වෙන්නේ.......:rofl:
කවුද මාතර බුවාද:rolleyes:
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    :sorry::sorry:me hu anith paththene

    umbala dinalane inne kukulo :cool::cool:
    තාම කබේ හදන්න කොහු එකතු කරනවා බොල... 19 තමා කබේ ඇදෙන්නේ

    ඒකෙත් හැටි:cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුද මාතර බුවාද:rolleyes:
    අර කලු කෙල්ලක් එක්ක සම්බන්ද‍යක් තිබ්බ එකා බන්.......හැතැම්මක් විතර දිග පෝස්ට් එකක් දාල තිබ්බා නෝනා වෙනුවෙන්.......:rofl:

    අපි ඔක්කොම ත්‍රෙඩ් එකෙන් අ‍යින් උනා.......විනාඩි දෙකක් ‍යන්න කලින් ත්‍රෙඩ් එකත් close උනා.......:lol:
    :eek::eek:
    e khomada
    රතු පාට, නිල් පාට, කොල පාට කණ්ණාඩි :rofl:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තාම කබේ හදන්න කොහු එකතු කරනවා බොල... 19 තමා කබේ ඇදෙන්නේ

    ඒකෙත් හැටි:cool:
    koheda ithin umbala vm ekakwath dammada nane :angry::angry:
    ude pandara ara djwu eka vm ekak dala giya damma:sorry::sorry:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තාම කබේ හදන්න කොහු එකතු කරනවා බොල... 19 තමා කබේ ඇදෙන්නේ

    ඒකෙත් හැටි:cool:
     
    Status
    Not open for further replies.