kalin aran thiya ganna epai

2 tins available 2morow wenakota
1 tin available wenna puluwan


kalin aran thiya ganna epai

2 tins available 

මට මතක නෑඅර කලු කෙල්ලක් එක්ක සම්බන්දයක් තිබ්බ එකා බන්.......හැතැම්මක් විතර දිග පෝස්ට් එකක් දාල තිබ්බා නෝනා වෙනුවෙන්.......
අපි ඔක්කොම ත්රෙඩ් එකෙන් අයින් උනා.......විනාඩි දෙකක් යන්න කලින් ත්රෙඩ් එකත් close උනා.......![]()
හන්සැල් දාපු ත්රේඩ් එක ගැන නේද උබ කියන්නේ
තාම කබේ හදන්න කොහු එකතු කරනවා බොල... 19 තමා කබේ ඇදෙන්නේ
ඒකෙත් හැටි![]()


අර කලු කෙල්ලක් එක්ක සම්බන්දයක් තිබ්බ එකා බන්.......හැතැම්මක් විතර දිග පෝස්ට් එකක් දාල තිබ්බා නෝනා වෙනුවෙන්.......
අපි ඔක්කොම ත්රෙඩ් එකෙන් අයින් උනා.......විනාඩි දෙකක් යන්න කලින් ත්රෙඩ් එකත් close උනා.......
රතු පාට, නිල් පාට, කොල පාට කණ්ණාඩි![]()


2 tins available
2morow wenakota
1 tin available wenna puluwan![]()

adath bilada..koheda ithin umbala vm ekakwath dammada nane
ude pandara ara djwu eka vm ekak dala giya damma![]()

නොදකින්...... උඹත් බඩා වගේ බියර්මනේ බොන්නේ......2 tins available
2morow wenakota
1 tin available wenna puluwan![]()

ත්රෙඩ් එක දැම්මේ ඇගී බන්.......Hansel තමයි සංවිධායක.......මට මතක නෑහන්සැල් දාපු ත්රේඩ් එක ගැන නේද උබ කියන්නේ
![]()


meke inna ewunta wena weda nedda bn ochchara adinne![]()

koheda ithin umbala vm ekakwath dammada nane
ude pandara ara djwu eka vm ekak dala giya damma![]()
, kohoma har vote 1 hoyala diyn
අනේ ඕන නෑ බන්......
ගිය සැරේ වැදගත් කියල හිතන් ඉන්න නෝනා කෙනෙක් බොර දියේ මාලු බාන කතාවක් කියාගෙන ආවා.......
එයාව කවුරුත් ගණන් ගත්තේ නැති උනාම මේකේ පාලනයට සම්බන්ධ එකෙක් ආවනෙ එයා වෙනුවෙන් කඩේ යන්න........
කොහොමහරි කේස් එක දුර දිග ගියේ නෑ......නැත්තං ඒකත් වලියකින් තමයි කෙලවර වෙන්නේ.......![]()

hashan disනොදකින්...... උඹත් බඩා වගේ බියර්මනේ බොන්නේ......
ත්රෙඩ් එක දැම්මේ ඇගී බන්.......Hansel තමයි සංවිධායක.......
H****n d**![]()
