එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    halmilla_oa_bot_box_view_only.jpg

    උදේ හවස බොන එකා හල්මිල්ල දන්නැතිලු.......:lol:
    වතුර 100මි.ලි. කට චූ ලීටර් 4ක් විතර යනකොට මාරම ගුණයි ඇඟට...:rofl::rofl:
    මුන්ට ඕවා කිව්වට වැඩක් නෑ බන්......:oo:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    halmilla_oa_bot_box_view_only.jpg

    උදේ හවස බොන එකා හල්මිල්ල දන්නැතිලු.......:lol:

    මුන්ට ඕවා කිව්වට වැඩක් නෑ බන්......:oo:
    තව හල්මිල්ල කියල DCSLද කොහෙද ගහන එක්ක තියේ.. රොක්ලන්ඩ් එක නෙමේ.. ගනන් වැඩි කරන්න කලින් 810ට තිබ්බෙ... නැත්තටම නැතිඋනාම ගත්තෙ ඒක...:rofl:

    අනේද කියන්නෙ..:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තව හල්මිල්ල කියල DCSLද කොහෙද ගහන එක්ක තියේ.. රොක්ලන්ඩ් එක නෙමේ.. ගනන් වැඩි කරන්න කලින් 810ට තිබ්බෙ... නැත්තටම නැතිඋනාම ගත්තෙ ඒක...:rofl:
    තාම අටසි‍ය ගානක් තම‍යි බන්.......අපි මලකඩ‍යගේ ගෙදර ගිහින් බෝතල් දෙකක් ගැසුවේ....... ඉවර වෙද්දි තුන් දෙනාටම හොඳ ගණන්......:baffled::P
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    තාම අටසි‍ය ගානක් තම‍යි බන්.......අපි මලකඩ‍යගේ ගෙදර ගිහින් බෝතල් දෙකක් ගැසුවේ....... ඉවර වෙද්දි තුන් දෙනාටම හොඳ ගණන්......:baffled::P
    මල ජරාවක් බන්. ඕඩිකොලොන් වගේ... ඒකයි ගලුයි කලවම් වෙන්න බිව්ව දවසක්... :rofl:
     
    Status
    Not open for further replies.