අපේ යාලුවා නම් දැන් වෙන එකකින් එනවාද කොහෙද![]()


ගෝතම් බැලුවාද උබ. පට්ට![]()


අනේ මන්දා ඌ නම් මොඩෙක් නේ
සපු ගහකට කොටපු එකත් වෙන එකකින් එනවා ඇති.......![]()
fake ඇති හෙනට
සීසන් එක ඉවරයිනැත දරුවා..
සීසන් 1 ඉවර වුනාද..
අර මගුල් දෙකම එන්නේ ඔක්තොම්බර් වල නේහ්.... අද ඉදන් බ්රේකින් බෑඩ් බානවා..![]()
![]()
arrow flash දෙකටම වඩා හොඳයි මට නම්
.බැට්මෑන් පොඩි එකා කාලේ ගෝතම් ගැන තියෙන්නේ 

අනේ මන්දා ඌ නම් මොඩෙක් නේfake ඇති හෙනට
සීසන් එක ඉවරයිarrow flash දෙකටම වඩා හොඳයි මට නම්
.බැට්මෑන් පොඩි එකා කාලේ ගෝතම් ගැන තියෙන්නේ
බ්රේකින් බෑඩ් සීසන් මුල ටිකක් කම්මැලියිඅන්තිම සීසන් පට්ට![]()

මොඩෙක් තියා මොකෙක් උනත් අම්බ නෝන්ජල් ඩයල් එකක් බන්.......අනේ මන්දා ඌ නම් මොඩෙක් නේfake ඇති හෙනට
![]()


පන පිටින් ඉන්නවා......කොහොමද කස්ටිය..හොදින් ද? බලලා යන්න ආවේ....![]()

හොඳයි..කොහොමද කස්ටිය..හොදින් ද? බලලා යන්න ආවේ....![]()
එල එල...![]()

මම නම් කඹ සීන් දවස්වලම දන්නවා ඕකාගේ හැටිමොඩෙක් තියා මොකෙක් උනත් අම්බ නෝන්ජල් ඩයල් එකක් බන්.......![]()

මමයි දිනුෂයයි කරවලයයි එක පාරක් රෙප් කපපු සීන් එකක් හින්දා ගේමක් දෙන්න හැදුවා ඕකට.......මම නම් කඹ සීන් දවස්වලම දන්නවා ඕකාගේ හැටි![]()


කොහොමද කස්ටිය..හොදින් ද? බලලා යන්න ආවේ....![]()


සැප්තැම්බර් එන්නේ.උබ 1 බැලුවාද

ලොක්කා වලි යයි කියලා ශේප් කරනවාමමයි දිනුෂයයි කරවලයයි එක පාරක් රෙප් කපපු සීන් එකක් හින්දා ගේමක් දෙන්න හැදුවා ඕකට.......
ලොක්කා කිව්වනේ ඌ නෙවෙයි කියලා...... ඒක හින්දා අතෑරලා දැම්මා......![]()

සුපිරිgotham epu gamanma beluwe bn
patta kathawa bn![]()
