හවස් වෙනකොට සෙනඟ අඩු වෙයිතාම නෑ හවස්වෙලා යනවා......![]()
.මෙහේ නම් උදේ පට්ට සෙනඟ... හොර ඡන්ද කාරයා..හවස් වෙනකොට සෙනඟ අඩු වෙයි.මෙහේ නම් උදේ පට්ට සෙනඟ...

Udaya Gammanpila - 175මොකා![]()

repostUdaya Gammanpila - 175
Wimal Weerawansa - 150
Dinesh Gunawardana - 134
3 nma angoda yanna puluwan![]()

වැස්සට හවස 4 වෙනකං ඡන්දේ දාන්න පුලුවන් කුකුලෝහ්.......
![]()

ubata chande danna wenen naada rata baila sajje kiyanan hoda sinduwakසඳ ගිලුනත් හිරු ගිලුනත් මට කමක් නෑ
තරු වැටුනත් මල් හැලුනත් මට කමක් නෑ
ඔබ මා ලඟ සිටිනවනම්
කමක් නෑ කමක් නෑ කමක් නෑ...

repost![]()
ubata chande danna wenen na
මම යහපාලනේට ඡන්දේ දුන්නේ එත් දැන් යහපාලන කාරයෝ කියපුව කරන්නේ නැතුව ඡන්දෙකට ගියා .මම නම් ආයේ යහපාලන කාරයන්ට ඡන්දේ දෙන්නේ නෑ .උබලත් මම වගේ යහපාලනේ ගැන කලකිරිලා ඡන්දේ වෙනස් කරනවා නම් හේතුවත් කියමු.
ඇයි රෑට චන්දේ බලනවාදada rata baila sajje kiyanan hoda sinduwak![]()

දන්නෑ.. අප්පච්චි කියන එක අප්පව්වි කියල තියෙන්නෙ..මේ font එක මොකද්ද බන්![]()