එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සඳ ගිලුනත් හිරු ගිලුනත් මට කමක් නෑ
තරු වැටුනත් මල් හැලුනත් මට කමක් නෑ
ඔබ මා ලඟ සිටිනවනම්
කමක් නෑ කමක් නෑ කමක් නෑ...

 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
බලපල්ලා ටැට්ටරේ ඉහලට ‍යන හැටි......:lol:
11.gif
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සඳ ගිලුනත් හිරු ගිලුනත් මට කමක් නෑ
    තරු වැටුනත් මල් හැලුනත් මට කමක් නෑ
    ඔබ මා ලඟ සිටිනවනම්
    කමක් නෑ කමක් නෑ කමක් නෑ...

    ada rata baila sajje kiyanan hoda sinduwak:rolleyes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම යහපාලනේට ඡන්දේ දුන්නේ එත් දැන් යහපාලන කාරයෝ කියපුව කරන්නේ නැතුව ඡන්දෙකට ගියා .මම නම් ආයේ යහපාලන කාරයන්ට ඡන්දේ දෙන්නේ නෑ .උබලත් මම වගේ යහපාලනේ ගැන කලකිරිලා ඡන්දේ වෙනස් කරනවා නම් හේතුවත් කියමු.
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    :baffled::baffled:ubata chande danna wenen na

    මම යහපාලනේට ඡන්දේ දුන්නේ එත් දැන් යහපාලන කාරයෝ කියපුව කරන්නේ නැතුව ඡන්දෙකට ගියා .මම නම් ආයේ යහපාලන කාරයන්ට ඡන්දේ දෙන්නේ නෑ .උබලත් මම වගේ යහපාලනේ ගැන කලකිරිලා ඡන්දේ වෙනස් කරනවා නම් හේතුවත් කියමු.
    MR8.jpg
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මේ font එක මොකද්ද බන්:rolleyes:
    දන්නෑ.. අප්පච්චි කියන එක අප්පව්වි කියල තියෙන්නෙ..
    ක්‍රේසි බඩී දාල තිබ්බ ත්‍රෙඩ් එකක තිබ්බ වගේ මතකයි.
     
    Status
    Not open for further replies.