apith mathak kala kiyapanවැසිබර උදෑසනක් වේවා......
මලකඩේ ඊයේ කෝල් කලා.....රුසියාවට ආසන්නව ඉන්නවලු......කට්ටියම මතක කලා කියන්න කිව්වා......![]()

ubalata hodak kiwwahama hina wenawa musalai do musalaiමේකට කොහෙන්ද හිනා වෙන්නෙ කියල හිතා ගන්න බෑ ඕයි
![]()

wawaganan baruwa inne adanam tikak set wenna ona

umbalata eye current eka thibunada do

koheda office da?umbalata eye current eka thibunada do
loku repair ekak kiyala mehe dawasama thibbe na
eye hodata ice gahuwa![]()
![]()

umbalata eye current eka thibunada do
loku repair ekak kiyala mehe dawasama thibbe na
eye hodata ice gahuwa![]()
![]()
වැසිබර උදෑසනක් වේවා......
මලකඩේ ඊයේ කෝල් කලා.....රුසියාවට ආසන්නව ඉන්නවලු......කට්ටියම මතක කලා කියන්න කිව්වා......![]()
apith mathak kala kiyapan![]()
ඌට එපා වෙලාලු බන් ඉන්නේ.......එලකිරි


ඇයි උන් පෝට් වලට යනවා නේදඌට එපා වෙලාලු බන් ඉන්නේ.......
එක දිගට දවස් පනස් ගානක් මුහුදෙ ඉන්න උනානේ.......![]()
.port වලට යැවෙන්නේ route එකේ හැටියටනේ මචන්..... එක පාරක් ගාලු වරාය පේන දුරින් ගියා ඒත් ගොඩබැස්සේ නෑ.......ඇයි උන් පෝට් වලට යනවා නේද.

ඉතින් බන් උන්ට කෑම,තෙල් අනම් මනම් කොහොමද ගන්නේport වලට යැවෙන්නේ route එකේ හැටියටනේ මචන්..... එක පාරක් ගාලු වරාය පේන දුරින් ගියා ඒත් ගොඩබැස්සේ නෑ.......![]()
.කොච්චර කල් ගබඩා කරලා තියන්න පුලුවන්දroute එකේ හැටියට වැටෙන ports වලදි තමයි බන් ගන්නේ......ඉතින් බන් උන්ට කෑම,තෙල් අනම් මනම් කොහොමද ගන්නේ.කොච්චර කල් ගබඩා කරලා තියන්න පුලුවන්ද






හ්ම් යේමන් වල නම් හෙන කේස් තමයිroute එකේ හැටියට වැටෙන ports වලදි තමයි බන් ගන්නේ......
ඊලඟ port එකට කොච්චර දවස් යනවද කියලා උන් දල වශයෙන් දන්නවනේ......ඒ දවස් ගානට හරියන්න බඩු ගන්නවලු.......
ඌ මීට මාස දෙකකට විතර කලින් Yemen වලත් හිටියා සතියක්.......
ඌ විතරක් නෙවෙයි අපිත් හෙන බයෙන් හිටියේ ඒ දවස්වල......
සමහර වෙලාවට උගේ අම්මා එක්කෝ මට නැත්තං බඩාට call කරලා විස්තර අහනවා.....අපි ඉතින් මොකක් හරි කියලා ශේප් වෙනවා......
එහෙන් පිටත් උනාට පස්සේ තමයි යන්තං ඇඟට ලේ ටිකක් ඉනුවේ........![]()


6-12 monthහ්ම් යේමන් වල නම් හෙන කේස් තමයි
උන් එත්කොට ලංකාවට එන්නේ මාස කීයකට සැරයක්ද
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

ඔව් බන්......උන් ඒ port එකේ ඉන්නකොට කිලෝ මීටර් දෙක තුනක් එහයින් යුද්දේ යනවලු.......හ්ම් යේමන් වල නම් හෙන කේස් තමයි
උන් එත්කොට ලංකාවට එන්නේ මාස කීයකට සැරයක්ද

