එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    වැසිබර උදෑසනක් වේවා......:)

    මලකඩේ ඊයේ කෝල් කලා.....රුසියාවට ආසන්නව ඉන්නවලු......කට්ටියම මතක කලා කියන්න කිව්වා......:yes:
    apith mathak kala kiyapan ;)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මේකට කොහෙන්ද හිනා වෙන්නෙ කියල හිතා ගන්න බෑ ඕයි :rofl:
    :rofl:
    ubalata hodak kiwwahama hina wenawa musalai do musalai :( :(

    ada saturday :baffled: wawaganan baruwa inne adanam tikak set wenna ona

    koheda mamage kolla awith ape gedara :baffled: :baffled:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    වැසිබර උදෑසනක් වේවා......:)

    මලකඩේ ඊයේ කෝල් කලා.....රුසියාවට ආසන්නව ඉන්නවලු......කට්ටියම මතක කලා කියන්න කිව්වා......:yes:

    එලකිරි
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇයි උන් පෝට් වලට යනවා නේද:rolleyes:.
    port වලට යැවෙන්නේ route එකේ හැටියටනේ මචන්..... එක පාරක් ගාලු වරාය පේන දුරින් ගියා ඒත් ගොඩබැස්සේ නෑ.......:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    port වලට යැවෙන්නේ route එකේ හැටියටනේ මචන්..... එක පාරක් ගාලු වරාය පේන දුරින් ගියා ඒත් ගොඩබැස්සේ නෑ.......:dull:
    ඉතින් බන් උන්ට කෑම,තෙල් අනම් මනම් කොහොමද ගන්නේ:rolleyes:.කොච්චර කල් ගබඩා කරලා තියන්න පුලුවන්ද
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉතින් බන් උන්ට කෑම,තෙල් අනම් මනම් කොහොමද ගන්නේ:rolleyes:.කොච්චර කල් ගබඩා කරලා තියන්න පුලුවන්ද
    route එකේ හැටියට වැටෙන ports වලදි තමයි බන් ගන්නේ......:yes:
    ඊලඟ port එකට කොච්චර දවස් යනවද කියලා උන් දල වශයෙන් දන්නවනේ......ඒ දවස් ගානට හරියන්න බඩු ගන්නවලු.......:rolleyes:

    ඌ මීට මාස දෙකකට විතර කලින් Yemen වලත් හිටියා සතියක්.......:eek:
    ඌ විතරක් නෙවෙයි අපිත් හෙන බයෙන් හිටියේ ඒ දවස්වල......:dull:

    සමහර වෙලාවට උගේ අම්මා එක්කෝ මට නැත්තං බඩාට call කරලා විස්තර අහනවා.....අපි ඉතින් මොකක් හරි කියලා ශේප් වෙනවා......:oo:
    එහෙන් පිටත් උනාට පස්සේ තමයි යන්තං ඇඟට ලේ ටිකක් ඉනුවේ........:baffled:
     
    හ්ම් යේමන් වල නම් හෙන කේස් තමයි:dull:
    උන් එත්කොට ලංකාවට එන්නේ මාස කීයකට සැරයක්ද:confused:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හ්ම් යේමන් වල නම් හෙන කේස් තමයි:dull:
    උන් එත්කොට ලංකාවට එන්නේ මාස කීයකට සැරයක්ද:confused:
    ඔව් බන්......උන් ඒ port එකේ ඉන්නකොට කිලෝ මීටර් දෙක තුනක් එහයින් යුද්දේ යනවලු.......:dull:

    ලබන අවුරුද්දේ මාර්තුවල එන කතාවක් තමයි කිව්වේ මචන්.......:yes:
     
    Status
    Not open for further replies.