එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඌට එපා වෙලාලු බන් ඉන්නේ.......:dull:
එක දිගට දවස් පනස් ගානක් මුහුදෙ ඉන්න උනානේ.......:sorry:

job eka nisa katta kagena innawa athi.
a madiwata ship eke captath maha muhudu sukannekne.
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
route එකේ හැටියට වැටෙන ports වලදි තමයි බන් ගන්නේ......:yes:
ඊලඟ port එකට කොච්චර දවස් යනවද කියලා උන් දල වශයෙන් දන්නවනේ......ඒ දවස් ගානට හරියන්න බඩු ගන්නවලු.......:rolleyes:

ඌ මීට මාස දෙකකට විතර කලින් Yemen වලත් හිටියා සතියක්.......:eek:
ඌ විතරක් නෙවෙයි අපිත් හෙන බයෙන් හිටියේ ඒ දවස්වල......:dull:

සමහර වෙලාවට උගේ අම්මා එක්කෝ මට නැත්තං බඩාට call කරලා විස්තර අහනවා.....අපි ඉතින් මොකක් හරි කියලා ශේප් වෙනවා......:oo:
එහෙන් පිටත් උනාට පස්සේ තමයි යන්තං ඇඟට ලේ ටිකක් ඉනුවේ........:baffled:

:යෙස්:
 

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    කොට බුවාලා සිරාවටම කියහල්ලා...
    මන ලග තියෙනවා core 2 Quad, Ram 2GB වගේ ටිකක් old machine 1ක් කීයකට වගේ දිලා දන්නා පුළුවන් වෙයි ඩ?

    mSpfUN4evYW3KN6TI3nqDhw.jpg
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    6-12 month :(
    අම්මටසිරි:dull: එච්චර කල් යනවාද බන්:confused:
    ඔව් බන්......උන් ඒ port එකේ ඉන්නකොට කිලෝ මීටර් දෙක තුනක් එහයින් යුද්දේ යනවලු.......:dull:

    ලබන අවුරුද්දේ මාර්තුවල එන කතාවක් තමයි කිව්වේ මචන්.......:yes:
    :dull:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හ්ම් යේමන් වල නම් හෙන කේස් තමයි:dull:
    උන් එත්කොට ලංකාවට එන්නේ මාස කීයකට සැරයක්ද:confused:
    ඌ විතරක් නෙවෙයි අපිත් හෙන බයෙන් හිටියේ ඒ දවස්වල......:oo:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කොට බුවාලා සිරාවටම කියහල්ලා...
    මන ලග තියෙනවා core 2 Quad, Ram 2GB වගේ ටිකක් old machine 1ක් කීයකට වගේ දිලා දන්නා පුළුවන් වෙයි ඩ?

    mSpfUN4evYW3KN6TI3nqDhw.jpg

    1. මෙතන කොට බුවාලා එකයි ඉන්නේ ඒ උබ විතරයි
    2. acer branded එකක්ද?
    3. hard එකේ කැපැසිටි කීයද?
    4. vga onboard ද separate ද separate නම් කියද?
    5. dvd writer ද rom ද ඒවා වැඩ කරනවාද?

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කොට බුවාලා සිරාවටම කියහල්ලා...
    මන ලග තියෙනවා core 2 Quad, Ram 2GB වගේ ටිකක් old machine 1ක් කීයකට වගේ දිලා දන්නා පුළුවන් වෙයි ඩ?

    mSpfUN4evYW3KN6TI3nqDhw.jpg
    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    කවුද බිජ්ජෝ ඔය මලදාන සල්ලි දීලා ගන්නේ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් බන්......උන් ඒ port එකේ ඉන්නකොට කිලෝ මීටර් දෙක තුනක් එහයින් යුද්දේ යනවලු.......:dull:

    ලබන අවුරුද්දේ මාර්තුවල එන කතාවක් තමයි කිව්වේ මචන්.......:yes:
    ඇයි උන් පෝට් වලට යනවා නේද:rolleyes:.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    1. මෙතන උස බුවාලා එකයි ඉන්නේ ඒ උබ විතරයි:cool:
    2. එකක්ද?
    3. hard එකේ කැපැසිටි කීයද?
    4. vga onboard ද separate ද separate නම් කියද?
    5. dvd writer ද rom ද ඒවා වැඩ කරනවාද?

    :oo: hitu balala kiyannam,

    Acer Veriton x270,
    core 2 Quad, Hard 1, 500GB... VGA onboard..
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    VTX270 , Serial No: U700471, nVidia HDMI ... 4 USB port and Memory Card slots

    VGA nt sure.. 256 වගේ ඇති :eek:

    ගින්දර වගේ වැඩ... use කරන්න 1ක් නැහැ බන්... මගේ ලැප් 1 තියෙනවා :dull:
     
    Status
    Not open for further replies.