එක කොල්ලෙක් හිටියට කමක් නෑ බන්.....තව කොල්ලෙක් හිටියට වැඩි වෙන්නෑනේ.....ඒ නංගි සුදුයි නෙහ්.. මන් දන්නවා ඒ නංගිව
එයට කොල්ලෙක් ඉන්නවා
...

එක කොල්ලෙක් හිටියට කමක් නෑ බන්.....තව කොල්ලෙක් හිටියට වැඩි වෙන්නෑනේ.....![]()
... තවත් කොල්ලෙක් හිටියටත් වැඩි වෙනෙන් නැහැ
...Account assistant interview එකට චෝයි ගෑල්ලමයෙක් ආවා ඕයි......![]()

තව උන් ඕන නෑ.....ඔපීසියේ එකයි එලියෙ එකයි තිබ්බම ඇති........සිර සිරා... තවත් කොල්ලෙක් හිටියටත් වැඩි වෙනෙන් නැහැ
...


accountant බුවාත් දැන් ඇහැ ගහගෙන ඇත්තේතව උන් ඕන නෑ.....ඔපීසියේ එකයි එලියෙ එකයි තිබ්බම ඇති........
![]()

Account assistant interview එකට චෝයි ගෑල්ලමයෙක් ආවා ඕයි......![]()


ගාල්ලේ මොනවා බලන්නද බන්.
polonnaruwa & pasikuda පට්ට නේ ඒක පලයන්.
fun එකක් නෑ කියන්නේ ඇයි ඔෆිස් එකේ බෙබද්දෝ නැද්ද![]()



සියලු දෙ නැසෙන සුලුයිමම ගියේ නෑ.බොක්කේ ෆිට් තමයි බන්.ඒ දවස්වල පත්තර වලත් ගියා සීන් එක
.
මම 5 වසරට වෙනකම් ගිය ඉස්කෝලේ කොල්ලෝ දෙන්නෙක් අපේ ගෙවල් ලඟමයි.
ඒ ඉස්කෝලේ එච්චර උගන්නන්නෙත් නෑ.මුන් ඉස්කෝලේ කට් කරලා හය දෙනෙක්ගේ සෙට් එකක් ගිහින් තියෙන්නේ.
o/l class එකේ 4යි තව අපේ පැත්තෙම වැඩිමල් කොල්ලෝ 2කුයි එක්ක බෝමිරියේ රාස්සපාන තොටුපොලට. .
ගමේ මිනිස්සු මුන්ට කියලා තියෙනවා ඔතනින් නාන්න එපා බිලිගන්නවා පුරුදු කට්ටියවත් ඔතනින් නාන්නේ නෑ කියලා
මුන් අහලා නෑ එතන ඉඳන් බීලා මිනිස්සු යනකම් ඉඳලා නාලා.
අන්තිමට මගේ යාලුවෝ දෙන්නයි තව එකෙකුයි ගිලිලා මැරුනා අනින් තුන්දෙනාගෙන් එකෙක්
විතරයි අර ගිලුන කොල්ලෝ 3 දෙනාව ගොඩ ගන්න හදලා තියෙන්නේ. අනිත් දෙන්නා බයටම පැනලා ගිහිල්ලා.
පැනලා ගිය කොල්ලේ දෙන්නා ඊට අවුරුදු ගානකට පස්සේ ගමට ආවේ..
බිව්වාට පස්සේ කොහෙද බන් කියන එක අහන උන් ඉන්නේ.එහෙම උන් ඉන්නවා කලාතුරකින්.බොන එවුන් සෙට් එකක් එක්ක නොබී ඉඳලා බලපන් .
මිනිස්සු බිව්වාට පස්සේ වෙනස් වෙන හැටි උබට හොඳට බලාගන්න පුලුවන්.උබත් එතන ඉඳන් බිව්වොත් ඕක තේරෙන්නේ නෑ
එහෙනම් කොහෙද

සිංගල්ද...සිංගල්ද...Account assistant interview එකට චෝයි ගෑල්ලමයෙක් ආවා ඕයි......![]()

limit do watenna gahuwe na doඅහ් ඒකනේ කිව්වේ ලිමිට් එකක් නෑ කියලා![]()

Dawasak maru wadak una cenata,
Ekko oni na kiyanna,kiwwoth oka lide.
