ඔව් බන් නියම ඩයල් ඉන්නවා......ටොපා අක්කිත් දැන් හොරාට එනවා ඇති........ඔව් බැලුවාහම පට්ට ඩයල් ඉන්නේ එලකිරියෙත්![]()

ඔය මොකක් හරි මගුලක් දාගනින් බන්......මගේ තියන අවතාරේ paint වලින් හැදුවේ.....අපි photoshop දන්නව කියලයැ.......සොහොන;19109030 said:නැ ඔව්නේ මම හිතුවා උගේ වෝටර් මාක් කියලා අනේ මන්දා මේවා අලුතින් හදන්නත් මට තේරුමක් නැවෙනස් කරන්නෙත් කොහොමද මේ දෙවෙනි avatar එක

මං විතරක් නෙවෙයි ඒ දවස්වල ඌ/ඒකි එක්ක කවි ලියපු සෙට් එකක්ම හිටියා බන්......
අප්පේ ,,,ඔය මිනුද මොකක්ද එකීව මතක් කරා කියලා එක දවසක්
rex මට බැනපු බැනිල්ලක්.මට අදවගේ මතකයි
රේඩියෝ ත්රෙඩ් එකේ ඕකා හොටු පෙරාගෙන ඇඩුව හැටි මිනුව මතක්වෙලා
ඌ කියපු විදිහට ඌ මාස දෙකක් විතර අතේ ගැහුවෙත් නැතිලු මිනු මල ශෝකයට


කැ@ ටෝක් දෙන එක මගේ පුරුද්දක් කුකුලෝහ්......
අන්න අන්න සහෝ කැ@ ටෝක් එකක් දානවා
විහිලුවට කිව්වේ කියාපන්![]()

අප්පේ ,,,ඔය මිනුද මොකක්ද එකීව මතක් කරා කියලා එක දවසක්
rex මට බැනපු බැනිල්ලක්.මට අදවගේ මතකයි
රේඩියෝ ත්රෙඩ් එකේ ඕකා හොටු පෙරාගෙන ඇඩුව හැටි මිනුව මතක්වෙලා
ඌ කියපු විදිහට ඌ මාස දෙකක් විතර අතේ ගැහුවෙත් නැතිලු මිනු මල ශෝකයට



ඔය සීන් එකට කොල්ලො විතරක් අහු උනා නං කමක් නෑ......කෙල්ලොත් ඇන්දිලා හිටියේ.......
රෙක්ස් නෙමේ ඒ කාලේ හිටපු ප්රසිද්ධ සීනියර් මෙම්බර් ලාට මලපැනලා හිටියේ කෙල්ලෝ දෙන්නම එකෙක් කියලා දැනගෙන.
සමහර විට දෙන්නත් එක්කම මල් කඩලා ඇති.
අර මීනුගේ ත්රේඩ් එකේ බලපන බැනලා තියෙන විදිය



http://photobucket.com/images/90x90 avatar?page=1සොහොන;19109030 said:නැ ඔව්නේ මම හිතුවා උගේ වෝටර් මාක් කියලා අනේ මන්දා මේවා අලුතින් හදන්නත් මට තේරුමක් නැවෙනස් කරන්නෙත් කොහොමද මේ දෙවෙනි avatar එක
ටොපා radioactive ද මන්දා බන්ඔව් බන් නියම ඩයල් ඉන්නවා......ටොපා අක්කිත් දැන් හොරාට එනවා ඇති........![]()

ඇයි බන් ඉස්සර කවි ලියපු කෙල්ල.......
වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.......type කරන එකා මොන වගේද කියලා අපි දන්නේ නෑනේ මචන්.......![]()
dunt nnoඔව් ඔව්ඔය සීන් එකට කොල්ලො විතරක් අහු උනා නං කමක් නෑ......කෙල්ලොත් ඇන්දිලා හිටියේ.......
අක්කයි නංගියි වගේ හිටපු හින්දා අන්දන එකත් ලේසියෙන්ම කරන්න පුලුවන්නේ.......
අයියෝ සල්ලි කිව්වලු........![]()


radioactive නම් නිතරම ID එක වෙනස් කරන පොරක් බන්......ටොපා radioactive ද මන්දා බන්
කොහොමහරි ඌත් නෑ දැන්


ඇයි බන් ඉස්සර Doly කියල එකෙක් හිටියේ.......![]()
dunt nno

ඔව් ඔව්
අක්කයි නංගියි නිසා සමානකම් තිබ්බත් කට්ටිය සැක හිතන්නේත් නෑ නේ![]()

ඌ dead island නම් නෙමේ බන්radioactive නම් නිතරම ID එක වෙනස් කරන පොරක් බන්......
ඇයි බන් ඉස්සර Doly කියල එකෙක් හිටියේ.......![]()


dead island සෑහෙන කාලෙක ඉඳන් එන්නෙ නෑනේ බන්......හැබැයි හොඳට බලපන් එක විදියටම comment කරපු ID සෙට් එකක් තියනවා.......ඌ dead island නම් නෙමේ බන්![]()
tee@ daඔව් ඔව්
අක්කයි නංගියි නිසා සමානකම් තිබ්බත් කට්ටිය සැක හිතන්නේත් නෑ නේ![]()

mage face 50k thonawadead island සෑහෙන කාලෙක ඉඳන් එන්නෙ නෑනේ බන්......හැබැයි හොඳට බලපන් එක විදියටම comment කරපු ID සෙට් එකක් තියනවා.......


ටීනා?tee@ da![]()

.