සොහොන;19108956 said:කොහොමද මචං ආවාට කමක් නැද්දෝ කොහොමද බන් උබලට![]()

සොහොන;19108956 said:කොහොමද මචං ආවාට කමක් නැද්දෝ කොහොමද බන් උබලට![]()

මචන් පොඩි දෙයක් ඇහුවට අවුලක් නෑ නේද......
ඔය අවතාරේ උස්සන්න කලින් නිකමටවත් දැක්කෙ නැද්ද නියම අයිතිකාරයගේ නම ගහල තියනවා කියලා........![]()

ඔව් ඉතින් ඉස්සර ඉඳන් තෝ වගේ වටේ යන...............
වරෙන් වරෙන් මචෝ ,,,
අපට මෙතනට සොහොනක් විතරයි අඩුව තිබුනේ
දැන් ඉතිං ඒකත් හරි![]()
එක්කෝ ඕන නෑ........
ඔව් බැලුවාහම පට්ට ඩයල් ඉන්නේ එලකිරියෙත්ඔව් හැබැයි සුපිරිම ප්ලෑන් එකක්......![]()
අවුලක් නෑ..සොහොන;19108956 said:කොහොමද මචං ආවාට කමක් නැද්දෝ කොහොමද බන් උබලට![]()
fire eye ගේ
මචන් පොඩි දෙයක් ඇහුවට අවුලක් නෑ නේද......
ඔය අවතාරේ උස්සන්න කලින් නිකමටවත් දැක්කෙ නැද්ද නියම අයිතිකාරයගේ නම ගහල තියනවා කියලා........![]()

හිතලා plan කරන්න නැතුව ඇති බන්ඔව් බැලුවාහම පට්ට ඩයල් ඉන්නේ එලකිරියෙත්![]()
මචන් පොඩි දෙයක් ඇහුවට අවුලක් නෑ නේද......
ඔය අවතාරේ උස්සන්න කලින් නිකමටවත් දැක්කෙ නැද්ද නියම අයිතිකාරයගේ නම ගහල තියනවා කියලා........![]()
වෙනස් කරන්නෙත් කොහොමද මේ දෙවෙනි avatar එක

ඔව් ඉතින් ඉස්සර ඉඳන් තෝ වගේ වටේ යන...............එක්කෝ ඕන නෑ........
![]()

ඔව් ඔව් එහෙම වෙන්න ඇතිහිතලා plan කරන්න නැතුව ඇති බන්
අපේ එවුන් ඉතිං ඇදුම මහලා තියනවා දැක්කහම නිකන්ම ඔළුවෙන් පල්ලට බස්සගන්නවා නේ
උටත් පස්සේ ඒක ආතල් එකට යන්න ඇති ...