එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බැලුවාහම පට්ට ඩයල් ඉන්නේ එලකිරියෙත්:yes:
    ඔව් බන් නියම ඩයල් ඉන්නවා......ටොපා අක්කිත් දැන් හොරාට එනවා ඇති........:P
    සොහොන;19109030 said:
    නැ ඔව්නේ මම හිතුවා උගේ වෝටර් මාක් කියලා අනේ මන්දා මේවා අලුතින් හදන්නත් මට තේරුමක් නැ :dull: වෙනස් කරන්නෙත් කොහොමද මේ දෙවෙනි avatar එක
    ඔය මොකක් හරි මගුලක් දාගනින් බන්......මගේ තියන අවතාරේ paint වලින් හැදුවේ.....අපි photoshop දන්නව කියලයැ.......:lol:
    :oo::(
    අප්පේ ,,,ඔය මිනුද මොකක්ද එකීව මතක් කරා කියලා එක දවසක්
    rex මට බැනපු බැනිල්ලක්.මට අදවගේ මතකයි
    රේඩියෝ ත්‍රෙඩ් එකේ ඕකා හොටු පෙරාගෙන ඇඩුව හැටි මිනුව මතක්වෙලා
    ඌ කියපු විදිහට ඌ මාස දෙකක් විතර අතේ ගැහුවෙත් නැතිලු මිනු මල ශෝකයට :lol:
    මං විතරක් නෙවෙයි ඒ දවස්වල ඌ/ඒකි එක්ක කවි ලියපු සෙට් එකක්ම හිටියා බන්......:P
    තනුජක මල්ලිගෙන් ඇහුවොත් කියයි සීන් එක......දැන් නං මතක් වෙද්දිත් නෝන්ඩි වගේ ඕයි......:rofl:
    :oo:
    අන්න අන්න සහෝ කැ@ ටෝක් එකක් දානවා
    විහිලුවට කිව්වේ කියාපන් :(
    කැ@ ටෝක් දෙන එක මගේ පුරුද්දක් කුකුලෝහ්......:cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :oo::(
    අප්පේ ,,,ඔය මිනුද මොකක්ද එකීව මතක් කරා කියලා එක දවසක්
    rex මට බැනපු බැනිල්ලක්.මට අදවගේ මතකයි
    රේඩියෝ ත්‍රෙඩ් එකේ ඕකා හොටු පෙරාගෙන ඇඩුව හැටි මිනුව මතක්වෙලා
    ඌ කියපු විදිහට ඌ මාස දෙකක් විතර අතේ ගැහුවෙත් නැතිලු මිනු මල ශෝකයට :lol:
    :lol::lol:
    රෙක්ස් නෙමේ ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ සීනියර් මෙම්බර් ලාට මලපැනලා හිටියේ කෙල්ලෝ දෙන්නම එකෙක් කියලා දැනගෙන.
    සමහර විට දෙන්නත් එක්කම මල් කඩලා ඇති.
    අර මීනුගේ ත්‍රේඩ් එකේ බලපන බැනලා තියෙන විදිය:lol:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol:
    රෙක්ස් නෙමේ ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ සීනියර් මෙම්බර් ලාට මලපැනලා හිටියේ කෙල්ලෝ දෙන්නම එකෙක් කියලා දැනගෙන.
    සමහර විට දෙන්නත් එක්කම මල් කඩලා ඇති.
    අර මීනුගේ ත්‍රේඩ් එකේ බලපන බැනලා තියෙන විදිය:lol:
    ඔය සීන් එකට කොල්ලො විතරක් අහු උනා නං කමක් නෑ......කෙල්ලොත් ඇන්දිලා හිටියේ.......:eek:
    අක්කයි නංගියි වගේ හිටපු හින්දා අන්දන එකත් ලේසියෙන්ම කරන්න පුලුවන්නේ.......:P

    අයියෝ සල්ලි කිව්වලු........:lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සොහොන;19109030 said:
    නැ ඔව්නේ මම හිතුවා උගේ වෝටර් මාක් කියලා අනේ මන්දා මේවා අලුතින් හදන්නත් මට තේරුමක් නැ :dull: වෙනස් කරන්නෙත් කොහොමද මේ දෙවෙනි avatar එක
    http://photobucket.com/images/90x90 avatar?page=1
    http://avatarmaker.net/
    ඔව් බන් නියම ඩයල් ඉන්නවා......ටොපා අක්කිත් දැන් හොරාට එනවා ඇති........:P
    ටොපා radioactive ද මන්දා බන්:dull:
    කොහොමහරි ඌත් නෑ දැන්

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඇයි බන් ඉස්සර කවි ලියපු කෙල්ල.......:P

    වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.......type කරන එකා මොන වගේද කියලා අපි දන්නේ නෑනේ මචන්.......:rofl:
    :baffled: :baffled: dunt nno
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔය සීන් එකට කොල්ලො විතරක් අහු උනා නං කමක් නෑ......කෙල්ලොත් ඇන්දිලා හිටියේ.......:eek:
    අක්කයි නංගියි වගේ හිටපු හින්දා අන්දන එකත් ලේසියෙන්ම කරන්න පුලුවන්නේ.......:P

    අයියෝ සල්ලි කිව්වලු........:lol:
    ඔව් ඔව්:yes:
    අක්කයි නංගියි නිසා සමානකම් තිබ්බත් කට්ටිය සැක හිතන්නේත් නෑ නේ:lol:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඌ dead island නම් නෙමේ බන්:no:
    dead island සෑහෙන කාලෙක ඉඳන් එන්නෙ නෑනේ බන්......හැබැයි හොඳට බලපන් එක විදියටම comment කරපු ID සෙට් එකක් තියනවා.......
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වැඩේ හරි කොපි කිරිල්ල ඉවරයි :)

    e19gVbz.png
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    dead island සෑහෙන කාලෙක ඉඳන් එන්නෙ නෑනේ බන්......හැබැයි හොඳට බලපන් එක විදියටම comment කරපු ID සෙට් එකක් තියනවා.......
    mage face 50k thonawa :lol:
    :lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටීනා?:no:
    dolly & dilaksika

    Originally Posted by Rex921
    dead island සෑහෙන කාලෙක ඉඳන් එන්නෙ නෑනේ බන්......හැබැයි හොඳට බලපන් එක විදියටම comment කරපු ID සෙට් එකක් තියනවා.......

    ඔව් ඔව් උබ ඔය කියන සෙට් එකේ id 4ක් තියෙනවානේ.
    එතනින් මුල් දෙක උගේ.
    අන්තිම දෙක ඌ නෙමේ වගේ. හරියට දන්නේ නෑ ඉතින්:dull:.
    4ම උගේ නම් ඔස්කාර් යවන්න ඕන නලුවෙක්:lol:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Status
    Not open for further replies.