අවාරෙ අපේ උන් යන්න බයයි බන්.. පව්කාර හැත්ත..අඩෝ එලනේ.......මං අන්තිමට ගියේ කැම්පස එකේ 2nd year එකේදිද කොහෙද......
හෙන ආසාවක් තියනවා අවාරෙක සිරිපාදේ කරුණා කරන්න......මේ සැරේවත් බලන්න ඕන.......![]()

අවාරෙ යනවනං දවස් දෙකක් යනවා බන්......දවල් වරුවෙම නගින්න පටන්ගන්න ඕන රෑ වෙන්න කලින් උඩටම යන්න......එතකොට රෑ ඉඳලා පහුවදා උදෙන්ම බහින්න පුලුවන්.........අවාරෙ අපේ උන් යන්න බයයි බන්.. පව්කාර හැත්ත..![]()


ඒක සාදාරණයි බන්..අවාරෙ යනවනං දවස් දෙකක් යනවා බන්......දවල් වරුවෙම නගින්න පටන්ගන්න ඕන රෑ වෙන්න කලින් උඩටම යන්න......එතකොට රෑ ඉඳලා පහුවදා උදෙන්ම බහින්න පුලුවන්.........
අපේ උන්ට දැන් වෙලාවක් නෑ බන්.......නිවාඩු නෑනේ.....මටත් ඒ ප්‍රශ්නෙම තමයි තියෙන්නේ.....![]()
අපේ උන් කලින් බෑම කිව්වා.. දැන් මම කියලම අවුලක් නෑ යමන් කියනව.. උන් බයයි ගල් කඩන් වැටෙන, සත්තු එලියට එන සීන් වලට..


වැස්සයි හීතලයිත් එක්ක.. මොරා ඉන්න අපේ යාලුවො වගයක් ගිහින් ෆොටොස් දාල තිබ්බ පට්ට බන්.. 

මං හිතුවේ අගෝස්තු වගේ මාසෙක යන්න.......ඒක සාදාරණයි බන්..අපේ උන් කලින් බෑම කිව්වා.. දැන් මම කියලම අවුලක් නෑ යමන් කියනව.. උන් බයයි ගල් කඩන් වැටෙන, සත්තු එලියට එන සීන් වලට..
යනවනම් නොවැම්බර් වගේ යන්න ඕන.. වාරෙ පටන් ගන්න මාසෙකට කලින්...වැස්සයි හීතලයිත් එක්ක.. මොරා ඉන්න අපේ යාලුවො වගයක් ගිහින් ෆොටොස් දාල තිබ්බ පට්ට බන්..
මේ නොවැම්බර් යන්න වෙන එකක් නෑ.. ප්‍රොජෙක්ට් එකක් කරන්න තියේ..![]()


අගෝස්තු හෙන ඩල් මාසයක් නෙ..මං හිතුවේ අගෝස්තු වගේ මාසෙක යන්න.......
කොහොමහරි යන්න ඕන බන්......වාරෙට නම් නැගල තියේ තුන් පාරක්.......![]()


නොවැම්බර්වල 2 in 1 වැස්සයි, හුළඟයි දෙකමඅගෝස්තු හෙන ඩල් මාසයක් නෙ..
අරකාලෙ පට්ට බන්.. යනවනම් නොවැම්බර් පල...
මාත් දෙපාරයි.. ඊලඟ අවුරුද්දෙත් යයි අපේ උන්.. එතකොටත් යනව..![]()
මොට්ටයව හුළඟට ගහගෙන යයි 
ඉතින් හොඳයිනෙ...නොවැම්බර්වල 2 in 1 වැස්සයි, හුළඟයි දෙකමමොට්ටයව හුළඟට ගහගෙන යයි
![]()



අවාරෙ යනවනං ඉතින් වැස්සෙ තමයි යන්න ඕන බන්......නැත්තං වාරෙට නැග්ගා වගේමනේ.........අගෝස්තු හෙන ඩල් මාසයක් නෙ..
අරකාලෙ පට්ට බන්.. යනවනම් නොවැම්බර් පල...
මාත් දෙපාරයි.. ඊලඟ අවුරුද්දෙත් යයි අපේ උන්.. එතකොටත් යනව..![]()



මන් ගිනි බයේ ගියේ අර අයියිආ කියපුවට බයවෙලා .. ඩේට කාඩ් ඉවරවෙලා හිටියෙ.මොනාහරි උනානම් ඔන්ලයින් හෙල්ප් ගන්නත් බෑනෙkohomadathaththa ekka parissamata gedara giyada
![]()

අඩො මුකුත් කියන්න එපා... උඹට ගෙදරට ඇවිල්ල ගහල යයි...
සිරාවට කව්ද බන්?![]()

math mekata awata kamak nadda???
මොකක්ද මේ සීන් එක......පප්පිගේ තවත් ටොයින් ටොයින් එකක්ද.......welcome

ඕයේ...අවාරෙ යනවනං ඉතින් වැස්සෙ තමයි යන්න ඕන බන්......නැත්තං වාරෙට නැග්ගා වගේමනේ.........
බලමුකෝ......මේකේ ඉන්න ගෝතයෝ සෙට් එකෙන් ටික දෙනෙක්ව අල්ලගෙන හරි නගින්න ඕන.......
මුන්ව අල්ලන එකත් දැන් ලාහට ගෙම්බෝ අල්ලනවා වගේ බන්........![]()
ඇගී ගෙ පූර්ව ළමා විය සංවර්ධනය වෙලා නෑලු ඒක තේරුම් ගන්න තරම්.. 

ඔක්කොම දරු පවුල් කාරයො.. එද්දි එයි ළමයි අතින් කටින් උස්සගෙන ප්‍රෙශර් පෙති බෑග් එකකුත් එල්ලගෙන.. 



අඩේ එහෙමද බන්... හිරුණිකාගෙ කවුරුහරිද බන්? ඉතින් ඔච්චර ඩයල් එකට ප්‍රොෆයිල් එක පේන්න පෝස්ට් එකක් දාන්න බැරි ඇයි?අඩො මුකුත් කියන්න එපා... උඹට ගෙදරට ඇවිල්ල ගහල යයි...![]()
