එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    k6ljo.jpg
     
    • Like
    Reactions: KOLAVARI_D

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ගියෙ ඇයිද මාව තනිකර හෘදේ දුකක් මවා
    වැලපෙන්නෙ ඔබගෙ සොඳුරිය සෝකෙන් සුසුම් හෙලා...
    දුක වේදනාව මා හද නැග ඒවි හෝ ගගා
    වෙන්වීම දුකකි පෙම්ලොව නරකාදියකි මහා...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ගං ඉවුරට මුමුණන්නට එපා කියන්න
    තරු යායට ඉඟිලන්නට එපා කියන්න
    මං කෙලෙසක ඒ විසිතුරු බලා හිඳිම්ද
    ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හඳක් නැතිදා අහස් තල‍යට තරුව දෙ‍යි සැනසුම්.......පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්......
    avatar123465_40.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මම පෙරුම් පිරුවා... ඔබ එතැයි සිතුවා...
    මග බල බලා නෙතු දව දවා...
    රත්තරන් මම මග බලා සිටියා...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ගිහිල්ල ගිහිල්ලා සිංහල අවුරුද්ද ගිහිල්ලා
    යමල්ල යමල්ලා සඳුදා ඉඳන් වැඩට යමල්ලා...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තව එක නැකතක් ඉතුරු‍යි "රැකි රක්ෂා සඳහා පිටත්ව ‍යාම" :baffled::P
     
    Status
    Not open for further replies.