එසේම වේවා මචන්. ( අවුරුදු උදාවට නම් තව වෙලා තියනවා.)සුභ අළුත් අවුරැද්දක් කට්ටියටම..

අහ එහෙනම් ඒකයි මේ දැන් ඉඳල ම හිංදි පුරුදු වෙන්නෙ


malinga aiya thama jiwathun athara ehenam
අහ එහෙනම් ඒකයි මේ දැන් ඉඳල ම හිංදි පුරුදු වෙන්නෙ

![]()
මොට්ටපාල මාස 6ක් ඉන්දියාවේ ඉඳලා කොරගත්ත හරිය තමයි ඔය......බටු ආච්චි ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ මාලිංග අයියට........![]()
අහ් ඉන්දියාව සහ ගෑල්ලමයි...ඊලඟ පාර යනවයි කිව්වේ අවුරුදු 2කට තමයි......එන ගමන් ගෑල්ලමයෙකුත් කුදලගෙනම එනවයි කිව්වා.......![]()





malinga aiya thama jiwathun athara ehenam![]()

මං මලා කියල ද හිතුවෙ? ඔව් ඔව් තාම ජීවතුන් අතර ඉන්නව. කොහොම ද මල්ලි? කදුළු තාම නෙතු අද්දර නොදැනේදකවියක් වී තොල් පෙති මත මුමුණන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න....
ek kaba ඇදීම++2016... 04-13-2016 04:55 PM mage sexy pada motta petiya mama oyage pana xibitZ ප්රමුඛ White unicornsta denna mama oyata adarei raththaran original eke iwarai ekai fake,reta umma dennam 4n eken![]()
![]()


කදුළු තාම නෙතු අද්දර නොදැනේද
බිදුණු දාට මට තරවටු නොම දේද
රිදුම් එපා පෙම්කල සිත කිසිදාක
ඉන්න ලගින් සද දෙවුදුව හැම රෑක
hamootama suba aluth awurudda weewa![]()
මං මලා කියල ද හිතුවෙ? ඔව් ඔව් තාම ජීවතුන් අතර ඉන්නව. කොහොම ද මල්ලි?
quote කල-නොකල, ත්‍රෙඩ් එත තුල හා පිට වෙසෙන සෑම සියලු දෙනාටම සිත තුටින් බරවන පැතු පැතුම් ඉතුවන සෞභාග්‍යවත් නව වසරක් වේවා..

