එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉතින් පල... අපිට පාන්ද?
    avatar123465_40.gif
    තොට හෙට lectures නැද්ද......
    avatar123465_40.gif

    උඹලගෙ කැම්පස් එක ගාව බෝඩ් වෙලා ඉන්න එකෙක් අද කතා කරලා කිව්වා ඒ කිට්ටුව කඩවල් එකක්වත් ඇරල නෑ කි‍යලා......උඹටත් ගි‍යොත් බඩගින්නේ ඉන්න තම‍යි වෙන්නේහ්......:rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    තියෙ මම යන්නෙ නෑ..:rofl::rofl:
    ඔව් බන් මන් 11 වෙනකන් එහේ හිටියෙ.. කෑම කන්න කඩ නෑ.. :oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අවුරුදු තෑගිද ?
    :cool:
    තියෙ මම යන්නෙ නෑ..:rofl::rofl:
    ඔව් බන් මන් 11 වෙනකන් එහේ හිටියෙ.. කෑම කන්න කඩ නෑ.. :oo:
    අර ගෑල්ලම‍යින්ගේ හොස්ටල් එක ගාව කඩෙත් වහලලු.......:P
    කන්නවත් නැති හින්දා හෙට lectures තිබ්බත් ලම‍යි එන එකක් නෑ එහෙනං........:rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :cool:

    අර ගෑල්ලම‍යින්ගේ හොස්ටල් එක ගාව කඩෙත් වහලලු.......:P
    කන්නවත් නැති හින්දා හෙට lectures තිබ්බත් ලම‍යි එන එකක් නෑ එහෙනං........:rofl:
    හෙට අරීවි බන්..:dull:(උබ කියන හොස්ටල් එක දැන් කොල්ලොන්ගෙ හොස්ටල් එකක්..ඔන්න කලින් කිව්ව.. හොරාට රෑට රිංගන්න ගිහින් ගුටි කනව එහෙම නෙමෙයි..):rofl::rofl:
    නුවර කොලඹ පට්ට ට්‍රැෆික්ලුනෙ.. උබ ගියේ කොහොමද? අපේ එකෙක් නුවර ස්ටෑන්ඩ් එකට ඇවිල්ල ආයෙ හැරිල ගෙදර ගිහින් තිබ්බ...:rofl::rofl:
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔබ නොදැක බැරුවා..
    ඔබ නැතිව බැරුවා..
    මග සොය සොයා - මුව සනහලා..
    සත්තකයි මං ඔබ එතැයි සිතුවා...
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මම පෙරුම් පිරුවා..
    ඔබ එතැයි සිතුවා..
    මග බල බලා - නෙතු දව දවා..
    රත්තරන් මම මග බලන් හිටියා...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෙට අරීවි බන්..:dull:(උබ කියන හොස්ටල් එක දැන් කොල්ලොන්ගෙ හොස්ටල් එකක්..ඔන්න කලින් කිව්ව.. හොරාට රෑට රිංගන්න ගිහින් ගුටි කනව එහෙම නෙමෙයි..):rofl::rofl:
    නුවර කොලඹ පට්ට ට්‍රැෆික්ලුනෙ.. උබ ගියේ කොහොමද? අපේ එකෙක් නුවර ස්ටෑන්ඩ් එකට ඇවිල්ල ආයෙ හැරිල ගෙදර ගිහින් තිබ්බ...:rofl::rofl:
    අඩේ එහෙමද......ඒ පැත්තේ ගියෙ නෑ බන් මාස ගානකින්.......:rofl:

    ඊයේ හවස කොළඹ නුවර පාරේ පට්ට traffic එකක් තිබ්බා බන්. අද එච්චර අවුලක් නෑ.:P
    මං හිතන්නේ අද උදේ බස්වල සෙනඟ වැඩිවෙයි කියල හිතාගෙන ඉන්න හැත්ත බුරුත්ත ඔක්කොම ඊයෙ හවසම තොලොංචි වෙලා ගිහින්. :lol:

    මාත් අද උදේ චප්පවෙලා යන්න වෙයි කියල හිතාගෙන පාරට ආවේ. නැගපු බස් එකේ සීට් ගානටවත් සෙනඟ නෑ කියහන්කෝ.:rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අඩේ එහෙමද......ඒ පැත්තේ ගියෙ නෑ බන් මාස ගානකින්.......:rofl:

    ඊයේ හවස කොළඹ නුවර පාරේ පට්ට traffic එකක් තිබ්බා බන්. අද එච්චර අවුලක් නෑ.:P
    මං හිතන්නේ අද උදේ බස්වල සෙනඟ වැඩිවෙයි කියල හිතාගෙන ඉන්න හැත්ත බුරුත්ත ඔක්කොම ඊයෙ හවසම තොලොංචි වෙලා ගිහින්. :lol:

    මාත් අද උදේ චප්පවෙලා යන්න වෙයි කියල හිතාගෙන පාරට ආවේ. නැගපු බස් එකේ සීට් ගානටවත් සෙනඟ නෑ කියහන්කෝ.:rofl:
    අපරාදෙ උබට කිව්වෙ... :rofl:
    සිරාද? ගොඩක් උන් ඉතින් සඳුදා වැඩට යන්න ඉරිදාම එනවනෙ..:rolleyes:
    බලාගෙන ගියාම කොලඹ කියන ගොඩක් උන් එක්කො මාතර, ගාල්ල නැත්නම් නුවර...
    කොලඹ ඉතුරුවෙන්නෙ හෙන පොඩ්ඩයි...:rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපරාදෙ උබට කිව්වෙ... :rofl:
    සිරාද? ගොඩක් උන් ඉතින් සඳුදා වැඩට යන්න ඉරිදාම එනවනෙ..:rolleyes:
    බලාගෙන ගියාම කොලඹ කියන ගොඩක් උන් එක්කො මාතර, ගාල්ල නැත්නම් නුවර...
    කොලඹ ඉතුරුවෙන්නෙ හෙන පොඩ්ඩයි...:rofl::rofl:
    කොළඹ ස්ථිර පදිංචිකාරයොන්ගෙන් බහුතරයක් දෙමළ මිනිස්සුයි හම්බයොයි තමයි බන්......:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl:etakota man kukulo
    ඇදගෙන නාන්නේ නැතුව හිටු......පාදුක්ක කියන්නේ කොළඹ කොටුව කියල හිතන් ඉන්නේ උඹ වගේ පිස්සෙක්ම තමයි.........:lol:
     
    Status
    Not open for further replies.