උබ වැඩකරන තැන epf etf කපනවාදඋදේ පාන්දරම මේකෙ ජාතිය අමතන්න හිතෙනවා බොලව්![]()
![]()

ගෙදර ඉන්න තිබ්බනේ යකෝ![]()

enna kiwwahama gedara hitiyahama

කම්කරු දෙපාර්තමේන්තුවෙන් මුන්ගේ company එක වැහුවොත් NJC එකේ වැඩට යන්න තමයි වෙන්නේ......එහෙනම් කම්කරු එකට කෝල් එකක් දියන්![]()

කම්කරු එකට අහුවුනොත් සීල් තියනවාකම්කරු දෙපාර්තමේන්තුවෙන් මුන්ගේ company එක වැහුවොත් NJC එකේ වැඩට යන්න තමයි වෙන්නේ......![]()
මූටත් මාසයක් විතර ගෙදර හිටියහැකි
ඒක තමයි මම කිව්වේ NJC (No Job Company)එකේ වැඩට යන්න වෙනව කියලා........කම්කරු එකට අහුවුනොත් සීල් තියනවාමූටත් මාසයක් විතර ගෙදර හිටියහැකි
![]()

කම්කරු එක නම ට විතරයි බන්, උබ දන්නව නේ කලින් තැන උන් වැඩ කරා, කමකරු එකන් පැන්න. ඒත් මොකුත් උන් නෑකම්කරු දෙපාර්තමේන්තුවෙන් මුන්ගේ company එක වැහුවොත් NJC එකේ වැඩට යන්න තමයි වෙන්නේ......![]()

එතන ගැන කතාකරල වැඩක් නෑ බන්.......ලේ පිච්චෙනවා විතරයි.......කම්කරු එක නම ට විතරයි බන්, උබ දන්නව නේ කලින් තැන උන් වැඩ කරා, කමකරු එකන් පැන්න. ඒත් මොකුත් උන් නෑ![]()

ඒක තමයි මම කිව්වේ NJC (No Job Company)එකේ වැඩට යන්න වෙනව කියලා........![]()
මූට අවුලක් නෑ නිවාඩු නෑ කියලනේ අඬන්නේ.ලොකු නිවාඩුවක් හම්බවෙයි
කම්කරු උන්ට ගානක් දීලා ශේප් කරගන්න පුලුවන්.එහෙම බැරිනම් විතරයි නඩු දාන්නේකම්කරු එක නම ට විතරයි බන්, උබ දන්නව නේ කලින් තැන උන් වැඩ කරා, කමකරු එකන් පැන්න. ඒත් මොකුත් උන් නෑ![]()
