එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මාත් ඕකම කිව්ව බන්......මූ ගත්ත කටටම කි‍යපි "උඹල ඔක්කොම (බීප්) බන් වැඩක් නෑ" කි‍යලා........:lol:

    iye pora anuradapure innawa kiyalanea kiwwe
    ada adaawurdu uthsawa luu
     
    • Like
    Reactions: Ereshaz77

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මගුලක් කි‍යනවා...... අවුරුද්දට නිවාඩු දෙන්න කලින් දවසේ බුවා පණිවිඩ‍යක් එවල තිබ්බා මාව permanent කරනව කි‍යලා......:dull:

    දන්නෝ දනිති.......:cool:

    හෑ වැරදිලාද :shocked:
    ඉතින් මම දන්නෙ නෑනෙ :(
     
    • Like
    Reactions: Ereshaz77

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    iye pora anuradapure innawa kiyalanea kiwwe
    ada adaawurdu uthsawa luu
    මොන අනුරාධපුර‍යක්ද බන්......මං call කරනකොටත් හිටි‍යේ රබර්වත්ත international cricket stadium එකේ........:lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෑ වැරදිලාද :shocked:
    ඉතින් මම දන්නෙ නෑනෙ :(
    වැරදිලා නෙවෙ‍යිලු.......:dull: මාත් මේ මොනව කරන්නද කි‍යල හිතාගන්න බැරුව ඉන්නේ......:sorry:

    මාව දන්න කට්ටි‍ය දන්නවා.......:cool:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මොන අනුරාධපුර‍යක්ද බන්......මං call කරනකොටත් හිටි‍යේ රබර්වත්ත international cricket stadium එකේ........:lol:
    රබර්වත්ත international cricket stadium :lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඌ පෙරේද රෑ ‍යාලුවොත් එක්ක සෙට් වෙනවා කි‍යල ගි‍යාට පස්සේ පේන්නවත් නෑ නේද.......:oo: කොහෙ හරි බෝක්කුවක් අස්සෙද දන්නෑ.......:baffled::rofl:
    kiyanna ba....hamadama gedarin pita inne.......:rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මොන අනුරාධපුර‍යක්ද බන්......මං call කරනකොටත් හිටි‍යේ රබර්වත්ත international cricket stadium එකේ........:lol:
    mata kiwwe anuradapure kiyalane labba
     
    Status
    Not open for further replies.