එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මෙහෙම නැහීගෙන ජොබ් කරල වැඩක් ති‍යනවද කි‍යල හිතෙනවා බන්....... අ‍යින් වෙන්න හදනකොට අ‍යින් වෙන්නත් එපාලු.........:dull:

    අම්මා කි‍යන හින්දා ඉන්නවා මිසක් නැත්තං ඕන බම්බුවක් කි‍යලා දමල ගහල ගෙදර එනවා.........:sorry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මෙහෙම නැහීගෙන ජොබ් කරල වැඩක් ති‍යනවද කි‍යල හිතෙනවා බන්....... අ‍යින් වෙන්න හදනකොට අ‍යින් වෙන්නත් එපාලු.........:dull:

    අම්මා කි‍යන හින්දා ඉන්නවා මිසක් නැත්තං ඕන බම්බුවක් කි‍යලා දමල ගහල ගෙදර එනවා.........:sorry:

    :dull: matath epa wela dan
     
    Status
    Not open for further replies.