එල්ලන් ඉන්න බම්බුවදමට මේ බම්බුව එපාවෙලා ඕයි ඉන්නේ.......සෙද්ද........![]()

මල්ලී ,,,හැම ජොබ් එකේම කට්ටක් තියනවා බන්
උබට ඔය ඉවසන්න බැරි උබේ වයස තවම පොඩි හින්දයි
උබ කට්ට කාගෙන ඉදපන් මල්ලී එහෙම ඉදලා ගන්න experience එක මාරම වටිනවා බන්
ජිවිතේ කවදා හරි ආපහු හැරිලා බලද්දී උබ ඔය ගතකරපු කාලය ගැන උබ සතුටුවෙයි ...


