ඔව් බන් ඒත් උබට වැඩක් නෑ උබ ගෙදර නෑනේ හිටියානම් බාගන්න තිබ්බාඑහෙමද? අපාරදෙ...
අරූ බොක්සෝපස් එකේ ප්‍රෝ අකවුන්ට් එකක් හදාගෙන සතියම ඩවුන් කරනව...
මගේ ගැන නෙමෙයි යකෝ රෙක්සි ගැන කිව්වෙ...![]()

ඕකත් ටොරන්ට් ඩිරෙක්ට් බාන එකක් නේද
කැම්පස් එකෙන්ද බාන්නේ
හරි බන් ඒ උනාට උබ ප්‍රොෆෙශනල් බේබද්දානේ ඌ තාම ඒ මට්ටමට නෑ







