එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
එහෙමද? අපාරදෙ... :(
අරූ බොක්සෝපස් එකේ ප්‍රෝ අකවුන්ට් එකක් හදාගෙන සතියම ඩවුන් කරනව...:rofl:
මගේ ගැන නෙමෙයි යකෝ රෙක්සි ගැන කිව්වෙ...:frown::frown:
ඔව් බන් ඒත් උබට වැඩක් නෑ උබ ගෙදර නෑනේ හිටියානම් බාගන්න තිබ්බා :rolleyes:
ඕකත් ටොරන්ට් ඩිරෙක්ට් බාන එකක් නේද:rolleyes: කැම්පස් එකෙන්ද බාන්නේ:baffled:

හරි බන් ඒ උනාට උබ ප්‍රොෆෙශනල් බේබද්දානේ ඌ තාම ඒ මට්ටමට නෑ:yes:
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
avatar123465_40.gif
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔව් බන් ඒත් උබට වැඩක් නෑ උබ ගෙදර නෑනේ හිටියානම් බාගන්න තිබ්බා :rolleyes:
    ඕකත් ටොරන්ට් ඩිරෙක්ට් බාන එකක් නේද:rolleyes: කැම්පස් එකෙන්ද බාන්නේ:baffled:

    හරි බන් ඒ උනාට උබ ප්‍රොෆෙශනල් බේබද්දානේ ඌ තාම ඒ මට්ටමට නෑ:yes:
    ඔව් ඒත් මම අවුරුද්දට ආවම බෑව... ඩේට ඉවර කරන බැරිඋනා ඒත්...:baffled:
    ඔව් ඔව්... ඒකා සතියට ගිගා දෙසිය ගානක් බානව (ඌ විතරක්)...:rofl: අපිත් ඉතින් උගේ අකවුන්ට් පාස්වර්ඩ් අරන් බානව... ඒකෙ එකපාර තැන් ඕන ගානකින් ලොග් වෙන්න දෙනව... ගිගා 30යි දෙන්නෙ... අපි කැම්පස් එකේ එතර්නෙට් ගහගෙනත් වැල බෑව බන්.. බාන්න දෙයක් නැති කමට සින්දුත් බෑව... අන්තිමට නැවැත්තුවෙ අපි බාන ස්පීඩ් එකෙන් ඒ සර්වර් එකට ටොරන්ට් එක අප් වෙන්නෙ නැති උනාම :baffled:(ඒ සර්වර් එකේ නැති ෆයිල්ස් අප් වෙන්න වෙලාවක් යනවනෙ..)... මෙගාබයිට් 9ක් - 10ක් එනව...:cool::cool:

    සෙද්ද තමා... ඕකා අමු බෙබා... :oo::oo:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    වැඩ නැතිවෙන්නේ නෑ බන්:rolleyes:.ඒ උනාට උබලාට අසාදාරනයක්නේ වෙලා තීයෙන්නේ:rolleyes:

    ඒක වැඩ යකෝ.මොකක්ද ටොරන්ට් එක:oo:.
    anemanda seed22thiyena ekak ban
     
    Status
    Not open for further replies.