අපෝ එහෙනං හරියන්නේ නෑ......Fraklin එක බියර් වලින් සැන්ඩි කරන බඩා වගේ එවුන්ට තමයි හරියන්නේ......![]()
ඔයෙ
අපෝ එහෙනං හරියන්නේ නෑ......Fraklin එක බියර් වලින් සැන්ඩි කරන බඩා වගේ එවුන්ට තමයි හරියන්නේ......![]()
Thaniyama bipan,ethakota wadinawa nil wenna



අපිට ඉතින් තෝරා බේරා බොන්න සල්ලි තියෙනවැයි?පල් රහ මතක් වෙනකොටත් අප්පිරියයි........![]()

කොහෙ තියෙන සල්ලියක්ද?![]()
ඇරත් තනියම ආතල් නෑ මටනම්...
අපිට ඉතින් තෝරා බේරා බොන්න සල්ලි තියෙනවැයි?![]()
සෙද්ද....... අපිත් සල්ලි ගස් වලින් කඩනවා කියලද හිතන් ඉන්නේ......අපිට ඉතින් තෝරා බේරා බොන්න සල්ලි තියෙනවැයි?![]()

බාර් වහල යකෝ.......![]()

ටින් එකක් නෙමෙයි බෝතලයක් බිව්වත් මදි...Tiyana welawaka tin ekak bila bapanko

තොපිට පඩියක් හම්බෙනවනෙ...සෙද්ද....... අපිත් සල්ලි ගස් වලින් කඩනවා කියලද හිතන් ඉන්නේ......![]()


පින්බර වෙසක් පෝය දිනක් වේවා.......යන්තං එක කූඩුවක් හදල ඉවරයි......
....