එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Thaniyama bipan,ethakota wadinawa nil wenna
    :lol::lol:
    කොහෙ තියෙන සල්ලියක්ද?:eek:
    ඇරත් තනියම ආතල් නෑ මටනම්...:no:
    පල් රහ මතක් වෙනකොටත් අප්පිරි‍ය‍යි........:baffled:
    අපිට ඉතින් තෝරා බේරා බොන්න සල්ලි තියෙනවැයි?:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිට ඉතින් තෝරා බේරා බොන්න සල්ලි තියෙනවැයි?:(
    සෙද්ද....... අපිත් සල්ලි ගස් වලින් කඩනවා කි‍යලද හිතන් ඉන්නේ......:dull:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Tiyana welawaka tin ekak bila bapanko
    ටින් එකක් නෙමෙයි බෝතලයක් බිව්වත් මදි...:sorry:
    සෙද්ද....... අපිත් සල්ලි ගස් වලින් කඩනවා කි‍යලද හිතන් ඉන්නේ......:dull:
    තොපිට පඩියක් හම්බෙනවනෙ...:sorry:
    ඉස්සර බිව්ව හික් ගෑවෙන්න.. දැන් වැඩිය නෑහ්...:oo:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ආයුබෝවන්
    සුභ උදැසනක් වේවා

    පින්බර වෙසක් පොහොය දිනක් වේවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පින්බර වෙසක් පෝ‍ය දිනක් වේවා.......‍යන්තං එක කූඩුවක් හදල ඉවර‍යි......:D

    kt8fHIh.jpg

     
    Status
    Not open for further replies.