එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අ‍යි‍යා පෙරේදා ගෙදර ආවා......:cool:
    ඌ මාව දැක්ක ගමන් කි‍යපි "සෙට් එක එදා හොඳට බීලා කාමරෙත් අස් කරලා......හැබැ‍යි හිස් බෝතලේ පිට්ටු බම්බුව වගේ කාමරේ මැද.....තොපිට ඒක කොහෙටහරි දාන්න අමතක උනාද....." කි‍යලා.....:eek:
    මම් ඒක කියන්න හිටියෙ... අමතක උනානෙ.... බෝතල් දෙක කාමරේ අයිනෙ තිබ්බෙ :shocked:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සමි‍යගෙ මෙව්වා එකට ‍යන්න බැරිවුනා කි‍යහන්කෝ......කිලුට්ටි බැන්නා.......:dull:

    අන්ජුයි ඉබ්බයි ගිහින්,මම හිතුවේ ඔයත් ගිහින් කියලා :dull:
     
    Status
    Not open for further replies.