dan awe kukulo gedaraCena kukulata call ganna ba,
eha gedara eka accident wela
dan awe kukulo gedaraCena kukulata call ganna ba,
මම ඌට අනුබල දීලා නෑ බන්.උබ දන්නවාද ස්ප්රීට් එක ගැහුවාම මොකද වෙන්නේ කියලා
![]()
පිස්සු සුකන්නෙ නැතුව හිටුumbata theruna kukulo
me gani ekka ba heta deken ekak wenawa ow![]()

මම් ඒක කියන්න හිටියෙ... අමතක උනානෙ.... බෝතල් දෙක කාමරේ අයිනෙ තිබ්බෙඅයියා පෙරේදා ගෙදර ආවා......
ඌ මාව දැක්ක ගමන් කියපි "සෙට් එක එදා හොඳට බීලා කාමරෙත් අස් කරලා......හැබැයි හිස් බෝතලේ පිට්ටු බම්බුව වගේ කාමරේ මැද.....තොපිට ඒක කොහෙටහරි දාන්න අමතක උනාද....." කියලා.....![]()

දෙන්නද දෙන්නදහුටාස්....
මට බැන්නද, මට මතකත් නැ අයියට කතා කරපු සීන් එක
මම මොනව කිව්වද මන්දා![]()


උබ එදා කන්ට්රෝල් නැ .. මම හිතුවේ පොර එවලේම ඇවිත් අපිව ගෙදරින් එලවයි කියල


සමියගෙ මෙව්වා එකට යන්න බැරිවුනා කියහන්කෝ......කිලුට්ටි බැන්නා.......

සමියගෙ මෙව්වා එකට යන්න බැරිවුනා කියහන්කෝ......කිලුට්ටි බැන්නා.......![]()
