එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
සුභ උදෑසනක් වේවා......:)

අර ෆුක් චෙකර්ගේ ෆුකටම හෙණ ගහපිය......:angry: පාන්දර 2ට call කරලා මාව ඇහැරෙව්වා......:sorry:

ඔය වෙලාවේ මට නින්ද යන් නැති නිසා PC එක ඔන් කරා විතරයි,
මෙන්න ඒ පාර මට මූ බනිනවා PC එක ඔෆ් කරල නිදාගනින් කියලා :P
 
sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔය වෙලාවේ මට නින්ද යන් නැති නිසා PC එක ඔන් කරා විතරයි,
    මෙන්න ඒ පාර මට මූ බනිනවා PC එක ඔෆ් කරල නිදාගනින් කියලා :P
    :baffled::baffled::baffled::baffled:nisacharayo
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔය වෙලාවේ මට නින්ද යන් නැති නිසා PC එක ඔන් කරා විතරයි,
    මෙන්න ඒ පාර මට මූ බනිනවා PC එක ඔෆ් කරල නිදාගනින් කියලා :P
    ඕකට ඔලමොරොන්දන්........:baffled:
    :rolleyes:silent danna dawuwa
    silent දාල තමයි බන් තිබ්බේ......මේසේ උඩ බර බරාස් ගාලා vibrate වෙන සද්දෙට ඇහැරුනේ.......:dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඕකට ඔලමොරොන්දන්........:baffled:

    silent දාල තමයි බන් තිබ්බේ......මේසේ උඩ බර බරාස් ගාලා vibrate වෙන සද්දෙට ඇහැරුනේ.......:dull:
    :angry::angry:silent dana kota ekath nathi karapan
     
    Status
    Not open for further replies.