කූඹියට කරපු දේ තමයි ඔයාටත් කරන්නේ.......dan denna ahuwata kanna enakota hangai![]()

මරු සීන් එකක් උනා බන්.......(නෑ නෑ බොසත් එක්ක වලි දාගත්තෙ නෑ......
)
ඔපීසියේ තේ හදන අන්කල් ටිකකට කලින් ඇවිත් "සර් අද වෙනසකටත් එක්ක කිතුල් හකුරු කෑල්ලක් එක්ක කිරි කහට බොමුද?" කියලා ඇහුවා......මාත් ඉතින් එකෙන්ම "හා අන්කල්" කිව්වා......
මෙන්න ටික වෙලාවකින් අන්කල් අරන් ආවා තේ එක......
හකුරු කෑල්ල කන අතරේ මේසෙ උඩ ඉන්නව දැක්කා කලු කූඹියෙක්.......
මට නිකමට වගේ මතක් උනා අර මීට අවුරුද්දකට විතර කලින් මූනුපොතේ share උන කූඹින්ට නෝන්ඩි කරන විදිය......
කරල බලන්නත් හොඳ අවස්ථාවක් හින්දා හකුරු කෑල්ලෙන් චූටිම චූටි කෑල්ලක් කඩලා දැම්මා කූඹියා හිටපු තැනට......
ඩයල් එක හකුරු කෑල්ල වටේ රවුමක් දෙකක් ගිහින් telephone lineඑක එන බටේ ඇතුලට රිංගුවා.......
මාත් ශේප් එකේ හකුරු කෑල්ල අයින් කලා......
විනාඩියක් ගියේ නෑ මෙන්න කූඹියෝ සෙට් එකක්ම එනවා මේසෙ උඩට.....ඒත් එනකොට හකුරු කෑල්ල නෑ......
100%ක් සත්‍ය සිදුවීමකි. proof දාපන් කියන්න එපා පොටෝ එකක් ගහන්න ගඩොල් බෑයක් තිබ්බෙ නෑ.......![]()

ubawa kawe nathiwa ai kubiyata uba ehema kaleකෑවත් නැතත් කූඹියා කූඹියම තමයි ඩෝහ්.......
gedara inna dawasaka balanan one
ubawa kawe nathiwa ai kubiyata uba ehema kale
oak karanan kiyala thiyenne ehema karana ara kana kubinta do

කසිප්පුවල ඔය ගතිගුණ නෑ කුකුලෝහ්.......රිදෙයි

namayojana dila![]()

kuubi set eka ekathu wela return eka deiකූඹියට කරපු දේ තමයි ඔයාටත් කරන්නේ.......![]()

නිදි බින්ද දෑස ඒ ඔබමද....
කැ* ඉබ්බාහ්....
කෝකටත් හෙට mortien spray එකක් ගෙනියන්න ඕන......kuubi set eka ekathu wela return eka dei![]()

බොලූ...මරු සීන් එකක් උනා බන්.......(නෑ නෑ බොසත් එක්ක වලි දාගත්තෙ නෑ......
)
ඔපීසියේ තේ හදන අන්කල් ටිකකට කලින් ඇවිත් "සර් අද වෙනසකටත් එක්ක කිතුල් හකුරු කෑල්ලක් එක්ක කිරි කහට බොමුද?" කියලා ඇහුවා......මාත් ඉතින් එකෙන්ම "හා අන්කල්" කිව්වා......
මෙන්න ටික වෙලාවකින් අන්කල් අරන් ආවා තේ එක......
හකුරු කෑල්ල කන අතරේ මේසෙ උඩ ඉන්නව දැක්කා කලු කූඹියෙක්.......
මට නිකමට වගේ මතක් උනා අර මීට අවුරුද්දකට විතර කලින් මූනුපොතේ share උන කූඹින්ට නෝන්ඩි කරන විදිය......
කරල බලන්නත් හොඳ අවස්ථාවක් හින්දා හකුරු කෑල්ලෙන් චූටිම චූටි කෑල්ලක් කඩලා දැම්මා කූඹියා හිටපු තැනට......
ඩයල් එක හකුරු කෑල්ල වටේ රවුමක් දෙකක් ගිහින් telephone lineඑක එන බටේ ඇතුලට රිංගුවා.......
මාත් ශේප් එකේ හකුරු කෑල්ල අයින් කලා......
විනාඩියක් ගියේ නෑ මෙන්න කූඹියෝ සෙට් එකක්ම එනවා මේසෙ උඩට.....ඒත් එනකොට හකුරු කෑල්ල නෑ......
100%ක් සත්‍ය සිදුවීමකි. proof දාපන් කියන්න එපා පොටෝ එකක් ගහන්න ගඩොල් බෑයක් තිබ්බෙ නෑ.......![]()

lecture එකකින් කට්ටි පැනලා test කරල බලපන් අනාතයා.......බොලූ...
![]()