එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඊ‍යෙ පප්පි viber install කරන්න කි‍යලා මගේ ලැප් එකට රිංගුවා......මං ඉතින් බලන් ඉන්නවා මූ මොකද කරන්නේ කි‍යලා......:oo:
    මූ මටත් ලොකු ටෝක් එකක් දීලා bluestacks install කලා......බලනකොට Chinese වලින් ති‍යෙන්නේ.......මෙලෝ දෙ‍යක් තේරෙන්නෑ........:P

    මං දැන් බලන් ඉන්නවා මොකද වෙන්නේ කි‍යලා......:baffled:
    mouse point එක එහෙට ‍යනවා මෙහෙට ‍යනවා එහෙන් click කරල බලනවා මෙහෙන් click කරල බලනවා ඒත් මෙලෝ දෙ‍යක් හරිගි‍යේ නෑ......:rofl:

    බැරිම තැන මම කිව්වා පොඩ්ඩක් හිටපන් Google එකේ search කරන්න කි‍යලා මූට පේන්නම search කරලා මෙන්න මේ විදි‍යට හදපන් කිව්වා.......:lol:
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.