ඊයෙ පප්පි viber install කරන්න කියලා මගේ ලැප් එකට රිංගුවා......මං ඉතින් බලන් ඉන්නවා මූ මොකද කරන්නේ කියලා......
මූ මටත් ලොකු ටෝක් එකක් දීලා bluestacks install කලා......බලනකොට Chinese වලින් තියෙන්නේ.......මෙලෝ දෙයක් තේරෙන්නෑ........
මං දැන් බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා......
mouse point එක එහෙට යනවා මෙහෙට යනවා එහෙන් click කරල බලනවා මෙහෙන් click කරල බලනවා ඒත් මෙලෝ දෙයක් හරිගියේ නෑ......
බැරිම තැන මම කිව්වා පොඩ්ඩක් හිටපන් Google එකේ search කරන්න කියලා මූට පේන්නම search කරලා මෙන්න මේ විදියට හදපන් කිව්වා.......![]()




