එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
f8wfXOzpLP0JKbwT2TSNQ5xNQrSEGQkfKs6UzoqBry4=w288-h215-no
konakapala pinki :angry:
 
May 15, 2010
1,654
109
0
In your heart.....
රෝස කුසුමක් පිපේවි.. සුදු රෝස කුසුමක් පිපේවි..
සොහොන් බිම මා වල දැමූ තැන රෝස කුසුමක් පිපේවි..

ජීවිතේ කිසිදාක මෙලොවින් ආදරේ දිය බිඳක් නොලැබුව
ගැහැණියක පෙර දිනෙක විසුවද පිපුණ ඒ මල කියාවි... ♫ ♪

:oo::oo: මල විකාර.....

man kiwwe sinduwak :sorry::sorry:

හාකෝ.... :rofl::rofl::P

ආච්චි :P

අංජු මාමි.... කාලෙකින්....... :rofl::rofl::rofl:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එකෙක් පාර මැද්දේ විකාර කරනවා.......පොලිසි‍යෙන්වත් කුදලගෙන ‍ය‍යිද දන්නෑ.......:lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;18683890 said:
    m0494.gif
    ඒ කිව්වේ????
    මත්පැන් භාවිත‍යේ ආදිනව තම‍යි ඉතින්.......වැඩි විස්තර පැවසි‍ය නොහැක.......:baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;18683955 said:
    :rofl::rofl: හිතා ගන්නහැකි........ සිරියාමේ සාරා........
    m0490.gif
    එහෙම සීන් එකක් තම‍යි.......:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;18684118 said:
    මල් පිබිදෙන එක වසන්ත සම‍යක ඔබ හමුවේවි අඩෝ දීපන් බෝතලේ......:oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;18684146 said:
    මමත් හිටපු ගමන් මේ thread එකේ පිස්සු නටනවනේ......
    m0487.gif
    මාවත් ඇදන් යයිද දන් නෑ.........
    හෑ.......:baffled:

    එහෙම ඇදන් ගිහින් හරි කමක් නෑ ඔ‍ය ටි‍යුබ් ල‍යිට් ලෙඩේ සනීප කලොත් හොඳ‍යි........:lol:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මල් පිබිදෙන එක වසන්ත සම‍යක ඔබ හමුවේවි අඩෝ දීපන් බෝතලේ......:oo:

    :baffled::baffled::baffled:

    හෑ.......:baffled:

    එහෙම ඇදන් ගිහින් හරි කමක් නෑ ඔ‍ය ටි‍යුබ් ල‍යිට් ලෙඩේ සනීප කලොත් හොඳ‍යි........:lol:

    එහෙම බෑ...... ඒවා උපතින් එන දේවල්...... :P:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;18684216 said:
    එහෙම බෑ...... ඒවා උපතින් එන දේවල්...... :P:P:P
    බැටන් පාරවල් දෙක තුනක් වැදුනොත් නිකම්ම හොඳවෙ‍යි........:lol:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    බැටන් පාරවල් දෙක තුනක් වැදුනොත් නිකම්ම හොඳවෙ‍යි........:lol:

    හිතං ඇති.......
    m0497.gif
    අපේ අම්ම නම් කියන්නේ මේ පිස්සු ගතිය හරි යන එකක් නෙවිලු කියල.

    සුදු සෝස ඇවිල්ලා ............. ටොයින්.ටොයින්.

    ආ..... සසාව දැක්ක කල්...... :D:D:D කෝ ජයා????
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;18684401 said:
    හිතං ඇති.......
    m0497.gif
    අපේ අම්ම නම් කියන්නේ මේ පිස්සු ගතිය හරි යන එකක් නෙවිලු කියල.



    ආ..... සසාව දැක්ක කල්...... :D:D:D කෝ ජයා????
    අම්ම කිව්වනං ඉතින් පොලවේ ගැහුවත් හදන්න බෑ තම‍යි.......:P

    P.S. ඌ තම‍යි පිස්සු නටන්නේ.......:rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දෙනෝ දාහක් අවට සිටියද තනිවෙලා වේදනා වින්දෙමි මං..
    නුවන් දාහක් අවට දුටුවද දෙනෙත නළවන නෙතක් නුදුටිමි මං..

    පාළු ඝණඳුරු රුදුරු රෑ මැද නෙත වසා ආදරේ පැතුවෙමි මං..
    ඔබේ හුස්මන් දැනෙන තරම ඔබට ළංවී කෙදින හිඳිමිද මං.. ♪♫
     
    Status
    Not open for further replies.