එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ipad-mini-retina-gallery2-2013

    මේකක screen එක කීයක් විතර වෙයිද මචන්........:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    meke desapalane katha karanna mama kamathi na:oo:
    uba ubata kamthi ekekta diyan
    මොකේට දුන්නත් නොදී ඉන්න නං එපා මචන්......
    මේ සැරේ බයියො ටොයියො ජෙප්පො හම්බයො ඔක්කොම හොර ඡන්ද දාන්න ලෑස්ති පිට ඉන්නේ.......:baffled:
    එකෙක්වත් වැඩක් නෑ කියලා නොගිහින් හිටියොත් වෙන එකෙක් දානවාමයි......:P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මොකේට දුන්නත් නොදී ඉන්න නං එපා මචන්......
    මේ සැරේ බයියො ටොයියො ජෙප්පො හම්බයො ඔක්කොම හොර ඡන්ද දාන්න ලෑස්ති පිට ඉන්නේ.......:baffled:
    එකෙක්වත් වැඩක් නෑ කියලා නොගිහින් හිටියොත් වෙන එකෙක් දානවාමයි......:P
    චන්දේ දානවා මචන්.
    මෙහේ නම් මොකා දින්නත් වලියන සීන් එකක් තියෙන්නේ:baffled:.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    චන්දේ දානවා මචන්.
    මෙහේ නම් මොකා දින්නත් වලියන සීන් එකක් තියෙන්නේ:baffled:.
    මෙහෙත් එච්චරම තමයි බන්.......තවම එලිපිට කේස් ගිහින් නෑ......ඒත් අලු යට ගිනි වගේ තමයි.......:baffled:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මොකේට දුන්නත් නොදී ඉන්න නං එපා මචන්......
    මේ සැරේ බයියො ටොයියො ජෙප්පො හම්බයො ඔක්කොම හොර ඡන්ද දාන්න ලෑස්ති පිට ඉන්නේ.......:baffled:
    එකෙක්වත් වැඩක් නෑ කියලා නොගිහින් හිටියොත් වෙන එකෙක් දානවාමයි......:P
    :rofl::rofl:mamiwa dinawamu
     
    Status
    Not open for further replies.