එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :baffled::baffled:wadagath number ekak dialog neme
    නොදකින් වේසාවි......:dull:

    දැන් ටිකකට කලින් call එකක් ආවා දන්නැති number එකකින්......එක දවසක් උඹ කතා කලා වගේ solar panels තියනවද කියල ඇහුවා......:oo:
    දෙකක් අමතන්න හදලත් කෝකටත් කියල ඇහුවා කවුද කතා කරන්නේ කියලා........බලනකොට අඳුරන අයිය කෙනෙක්......:baffled:

    උඹේ voice එකමයි ඇහුනේ......ඇමතුවා නං මල මගුලයි........:P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    :lol::lol::lol::lol:office eke eken ena ewatanam amathanna epa kukuloh
    mata mathaka nane ban sloar pannal gana ahuwada kiyala:oo::oo::oo::oo:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මෙහෙත් එච්චරම තමයි බන්.......තවම එලිපිට කේස් ගිහින් නෑ......ඒත් අලු යට ගිනි වගේ තමයි.......:baffled:
    මෙහේ එක පක්ශේ එවුනුත් මනාප වලට අවුල් බන්:baffled: කෙලින්ම ඇවිල්ලා කියනවා අපේ පක්ශේ උනත් කමක් නෑ මෙයාට දෙන්න එපා කියලා:rofl:
    :cool:
    :baffled::baffled:baya wenna epa ban
    mitri palanayak
    බය නෑ බන් මොකා ආවත් අපි දේශපාලනේ කරන්න යන්නේ නෑ නේ:D
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මෙහේ එක පක්ශේ එවුනුත් මනාප වලට අවුල් බන්:baffled: කෙලින්ම ඇවිල්ලා කියනවා අපේ පක්ශේ උනත් කමක් නෑ මෙයාට දෙන්න එපා කියලා:rofl:

    :cool:

    බය නෑ බන් මොකා ආවත් අපි දේශපාලනේ කරන්න යන්නේ නෑ නේ:D
    ape paththeth ohomai ban

    welgamata denna kiyanawa mahinda samarasinghata denna epa kiyanawa:lol::lol:

    ekanam aththa ape un me para bahala wada mona magulak nataida danne na

    eha game un thanikara UNP:baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ape paththeth ohomai ban

    welgamata denna kiyanawa mahinda samarasinghata denna epa kiyanawa:lol::lol:

    ekanam aththa ape un me para bahala wada mona magulak nataida danne na

    eha game un thanikara UNP:baffled::baffled:
    ලබ්බේ දේසපාලනේ.......මං වගේ දීපල්ලා ටැට්ටරේට.........:lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ape paththeth ohomai ban

    welgamata denna kiyanawa mahinda samarasinghata denna epa kiyanawa:lol::lol:
    කුමාර වෙල්ගම,මහින්ද සමරසිංහ කලුතරනේ:rofl::lol:
    උබ ඇහුවොත් නම් කියන්නේ කොළඹ ඒ වුනාට චන්දෙත් කලුතරට:lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ekanam aththa ape un me para bahala wada mona magulak nataida danne na

    eha game un thanikara UNP:baffled::baffled:
    ඉතින් හොඳයිනේ. එහා ගම කුඩු කරපන් රබර් වත්තේ සෙට් එකත් එක්ක ගිහින්:rofl:
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කුමාර වෙල්ගම,මහින්ද සමරසිංහ කලුතරනේ:rofl::lol:
    උබ ඇහුවොත් නම් කියන්නේ කොළඹ ඒ වුනාට චන්දෙත් කලුතරට:lol:
    :angry::angry:colombo wageda kukuloh kaluthara
     
    Status
    Not open for further replies.