නොදකින් වේසාවි......wadagath number ekak dialog neme

දැන් ටිකකට කලින් call එකක් ආවා දන්නැති number එකකින්......එක දවසක් උඹ කතා කලා වගේ solar panels තියනවද කියල ඇහුවා......

දෙකක් අමතන්න හදලත් කෝකටත් කියල ඇහුවා කවුද කතා කරන්නේ කියලා........බලනකොට අඳුරන අයිය කෙනෙක්......

උඹේ voice එකමයි ඇහුනේ......ඇමතුවා නං මල මගුලයි........






