එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    utti man inne e paththe neme doh:no:


    ow ow rabar wathu thiyenawa haraknam wadiya dakala na ape paththe oya dekama thiyenawa:rofl:

    ubalata koinda ban rabar wathu:lol::lol:
    අනේ පලයන් බන් යන්න..:rofl:
    මී හරක් නැත්තෙ මොකද? පාරකින් යන්න බෑ මී හරක් ගඳේ...:lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අප මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් විමසීමක් කළේ ය.

    එහිදී එවැනි ලිපියක් යවා ඇතැයි ඔහු තහවුරු කළේ ය.

    මේ පිළිබඳව වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන් මොකද්ද මේකෙ තියෙන අලුත් කාරණාව. අපි කොහොමත් වැඩ කරේ මෙයා කැමැත්ත නැතුව තියෙද්දිමනෙ. ආයෙ ආයෙ ලියුම් එවල ඕක මතක් කරන්න දෙයක් නෑනෙ. :lol::lol::lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕනෑම හස්තිරාජයෙකුට එකඟ වෙන්න වෙනවා..
    avatar123465_40.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩේ උඹ හෙන ඩොටේ නෙ බන්...:lol:
    ඒ පැත්තෙ දොඹගොඩ ආමි කෑම්ප් එකක් තියේ නෙ..:rofl:
    ඔය පැත්තෙ තියෙන්නෙ රබර් වතු, ඉන්නෙ මී හරක්... හා නෑ කියපන් පුලුවන් නම්..:rofl::rofl:
    :lol::lol::rofl::rofl::rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පෝස්ට් 17,008ට 17,008 වතාවක් බඩ පල......
    තෑන්ක්ස්...:rofl:
    :rofl:
    චීයා ඕයි... වමනෙට එනව දැක්කහම... වට්ටි අම්ම කෙනෙක් වගෙ :eek:
    :eek::eek:
    ඇයි යකෝ සුදු වෙලා, රවුම් වෙලා, ලස්සන වෙලා නැද්ද කියහන්...:oo:
     
    Status
    Not open for further replies.