අද නිවාඩු දැම්මා
අද ජිගි ජිගියකුත් කලා උදේ
දවල් රවුමක් එක්කරගෙනත් ගියා
කොල්ලටයි අම්මටයි බඩුත් අරන් දුන්නා
බාගෙකුත් ගත්තා
දැන් ගසමි ගෑණී බයිට් එකක් හදල දුන්න යකෝ....
තොපි මරාගෙන කන්න තරම් සන්තෝසයි යකෝ...........
(අම්මටසිරි වෙන්න හයියෙන් කෑ ගහන මූණ)



මේකට කොහෙන්ද හිනා වෙන්නෙ කියල හිතා ගන්න බෑ ඕයිbonan epa aiya owwa naraka purudu![]()
![]()


මෙල් එකක්වත් දාන්න විදිහක් නැහැවැසිබර උදෑසනක් වේවා......
මලකඩේ ඊයේ කෝල් කලා.....රුසියාවට ආසන්නව ඉන්නවලු......කට්ටියම මතක කලා කියන්න කිව්වා......![]()
