හික්කඩු ගිහින් හොඳට ගහලා මුහුදේ නාපන් ඊට වැඩිය ෆන් එකක් තවත් තියෙනවාද නේ.
මගේ යාලුවෝ දෙන්නක් නැතිවුනා බන් o/l කාලේ බීලා ගඟේ නාන්න ගිහින්
සිරාවට කියන්නේ ට්‍රිප් ගියහාම නම් බොන්න එපා.

උබේ බොක්කේ ෆිට් උන්ද
උබත් ගියාද ...
හික්කඩු ගිහින් හොඳට ගහලා මුහුදේ නාපන් ඊට වැඩිය ෆන් එකක් තවත් තියෙනවාද නේ.
මගේ යාලුවෝ දෙන්නක් නැතිවුනා බන් o/l කාලේ බීලා ගඟේ නාන්න ගිහින්
සිරාවට කියන්නේ ට්‍රිප් ගියහාම නම් බොන්න එපා.

මම ගියේ නෑ.බොක්කේ ෆිට් තමයි බන්
උබේ බොක්කේ ෆිට් උන්ද
උබත් ගියාද ...
.ඒ දවස්වල පත්තර වලත් ගියා සීන් එක
.
.
.හික්කඩු ගිහින් හොඳට ගහලා මුහුදේ නාපන් ඊට වැඩිය ෆන් එකක් තවත් තියෙනවාද නේ.
මගේ යාලුවෝ දෙන්නක් නැතිවුනා බන් o/l කාලේ බීලා ගඟේ නාන්න ගිහින්
සිරාවට කියන්නේ ට්‍රිප් ගියහාම නම් බොන්න එපා.
EKANAM ATHTHA THAMA BAN BIWWAHAMA ITA WADA EKEK NANE MUNTA



මම ගියේ නෑ.බොක්කේ ෆිට් තමයි බන්.ඒ දවස්වල පත්තර වලත් ගියා සීන් එක
.
මම 5 වසරට වෙනකම් ගිය ඉස්කෝලේ කොල්ලෝ දෙන්නෙක් අපේ ගෙවල් ලඟමයි.
ඒ ඉස්කෝලේ එච්චර උගන්නන්නෙත් නෑ.මුන් ඉස්කෝලේ කට් කරලා හය දෙනෙක්ගේ සෙට් එකක් ගිහින් තියෙන්නේ.
o/l class එකේ 4යි තව අපේ පැත්තෙම වැඩිමල් කොල්ලෝ 2කුයි එක්ක බෝමිරියේ රාස්සපාන තොටුපොලට. .
ගමේ මිනිස්සු මුන්ට කියලා තියෙනවා ඔතනින් නාන්න එපා බිලිගන්නවා පුරුදු කට්ටියවත් ඔතනින් නාන්නේ නෑ කියලා
මුන් අහලා නෑ එතන ඉඳන් බීලා මිනිස්සු යනකම් ඉඳලා නාලා.
අන්තිමට මගේ යාලුවෝ දෙන්නයි තව එකෙකුයි ගිලිලා මැරුනා අනින් තුන්දෙනාගෙන් එකෙක්
විතරයි අර ගිලුන කොල්ලෝ 3 දෙනාව ගොඩ ගන්න හදලා තියෙන්නේ. අනිත් දෙන්නා බයටම පැනලා ගිහිල්ලා.
පැනලා ගිය කොල්ලේ දෙන්නා ඊට අවුරුදු ගානකට පස්සේ ගමට ආවේ..
OL KALE KELINA PISSU WADA THAMA OYA ![]()
EKANAM ATHTHA THAMA BAN BIWWAHAMA ITA WADA EKEK NANE MUNTA
![]()
BAYA WENAN DEYAK NA WADIYA GANNE NA GATHTHATH KIYANA EKA AHAN UN EKKA WITHARAI MAN YANNE![]()
HIKKADUWE NEME NANNE![]()
![]()

.බොන එවුන් සෙට් එකක් එක්ක නොබී ඉඳලා බලපන් .

![]()
OL KALE KELINA PISSU WADA THAMA OYA
MANNAM ISKOLEN AIN WENAKAN BONNA HITHUWEWATH NA

.
ape paththe un ahanawa samaharak
බිව්වාට පස්සේ කොහෙද බන් කියන එක අහන උන් ඉන්නේ.එහෙම උන් ඉන්නවා කලාතුරකින්.බොන එවුන් සෙට් එකක් එක්ක නොබී ඉඳලා බලපන් .
මිනිස්සු බිව්වාට පස්සේ වෙනස් වෙන හැටි උබට හොඳට බලාගන්න පුලුවන්.උබත් එතන ඉඳන් බිව්වොත් ඕක තේරෙන්නේ නෑ
එහෙනම් කොහෙද




මාත් සෑහෙන පිස්සු නැටුවා o/l නෙමේ a/l කාලෙත්.හැබැයි කවදාවත් බීලා නෑ.
ඔය පස්සේ බොන්න පුරුදු වෙන උන් තමයි සීමාවක් නැතිවම බොන්නේ.මුල ඉඳන්ම බොන එකා දන්නවා ලිමිට් එක![]()
man kiyanne na thota

ape paththe un ahanawa samaharak
mehe wara hu kiwwama bana bana hari enawa
apo ow ban sahenna wenas wenawa
api wage inna ona
thawa thiyenne ban thanak mathaka na mata ralla gahanne nathi thanak ban

ඇයි 17 මොකක්ද සීන් එක![]()
man kiyanne na thota
balapan 17 idan adata dawas keyak uanda![]()
![]()

අහ් ඒකනේ කිව්වේ ලිමිට් එකක් නෑ කියලා![]()
madul geka giya do
pahuwada hari amaru una![]()
![]()
අහ් ඒකනේ කිව්වේ ලිමිට් එකක් නෑ කියලා![]()
කේ.Dawasak maru wadak una cenata,
Ekko oni na kiyanna,kiwwoth oka lide.